මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ?
උඹලට එහෙම නැද්ද?
උඹලට එහෙම නැද්ද?
උඹලට එහෙම නැද්ද?එහෙම අවුලක් නෑ


කිරියවත් ලෝඩ් වෙන්නේ නෑ බන් එපා වෙනවා.ස්ලෝ නෙවෙයි වෙන අවුලක්
Ping 1ක හෙන අවුල්. 12 - 6 මාර speed 4G+
Ow bn eye idan puduma kattak kanneමොකද්ද බන් මේ වෙලා තියෙන්නේ?උඹලට එහෙම නැද්ද?

ඔව් ඊයේ ඉඳන් තමයි.Ow bn eye idan puduma kattak kanne![]()
ස්ලෝව්.මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ?උඹලට එහෙම නැද්ද?
1.1.1.1 ද මචන්?Dialog ස්ලෝ කරලා තියෙන්නේ , මම VPN වලින් එන්නේ, එතකොට ස්ප්රීඩ්
මගේ ෆෝන් එකේ Samsung Max VPN කියලා ඇප් එකක් තියෙනවා බන් Default ඇවිත්.. ඒකෙන් යන්න පුළුවන් පට්ට ඈ1.1.1.1 ද මචන්?