රට හදන්න brain storm
මේ forum එකෙ අපිට පුලුවන් ,කාලීන අවශ්‍යතාවක් විදිහට රට ගොඩගන්න පුලුවන් proposal ඉදිරිපත් කරන්න . අනික් අයට පුලුවන් ඒක constructive criticism එකක් කරන්න .(උබ මෝඩයි කියන එක නම් constructive criticism එකක් නෙමෙ)
අදහස් ඉදිරිපත් කරන අයත් අදහස මගෙ එකමයි හරි කියලා බදාගෙන ඉන්නෙ නැතුව opinions වලට open වෙන්න ඕන.
*වැඩක් වේවිද? මේ ලියන එක කියවන එකෙක් තව අවුරුදු 20කින් ජනාධිපති උනොත් ?. Inception movie එක ආයෙ බලන්න (smiley)