එහෙම නෑ . අරගල එන්න එන්න වැඩි වෙන එක වෙන්නේ. ඔය කොලබ තියන ඒවා දිහා බලලා එහෙම හිතන්න එපා.දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
එහෙම නෑ . අරගල එන්න එන්න වැඩි වෙන එක වෙන්නේ. ඔය කොලබ තියන ඒවා දිහා බලලා එහෙම හිතන්න එපා.
පිස්සුද බන්. එලියට බහින්න හිතපු නැති එවුනුත් දැන් එලියට බැහැල.දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
ඊයේ මම පාර්ලිමේන්තු ළග. එහෙම දියාරු වෙලා නෑ බං. 6-7 වෙනකොට 10,15 එකතුවෙනවා. කොල්ලො කෙල්ලො විතරක් නෙමෙයි පවුල් පිටින් එන්නේ දරුවෝ එක්කන්. ප්රචණ්ඩකාරී විදිහට වෙන්නේ නැතිව මෙහෙම වෙන එක හොදයි. මිනිස්සු තව අවුරුද්දක් ගියත් අත අරින්නේ නෑ මේ අරගලය. හැබැයි එතකන් ඉන්න නම් බෑ, ඉක්මනට හොරාකාපූ වුන් නීතිය ඉස්සරහට ගෙන්නන්න ඕනදැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
ගෙවල් වල ඉන්න බයි වන්දිබට්ටයො ඕවා දන්නෙ නෑපිස්සුද බන්. එලියට බහින්න හිතපු නැති එවුනුත් දැන් එලියට බැහැල.
සමහරුන්ට ඕනි දියාරු කරන්නඊයේ මම පාර්ලිමේන්තු ළග. එහෙම දියාරු වෙලා නෑ බං. 6-7 වෙනකොට 10,15 එකතුවෙනවා. කොල්ලො කෙල්ලො විතරක් නෙමෙයි පවුල් පිටින් එන්නේ දරුවෝ එක්කන්. ප්රචණ්ඩකාරී විදිහට වෙන්නේ නැතිව මෙහෙම වෙන එක හොදයි. මිනිස්සු තව අවුරුද්දක් ගියත් අත අරින්නේ නෑ මේ අරගලය. හැබැයි එතකන් ඉන්න නම් බෑ, ඉක්මනට හොරාකාපූ වුන් නීතිය ඉස්සරහට ගෙන්නන්න ඕන
තායිලන්තේ, හොංකොං උද්ඝෝෂණ එහෙම අවුරුදු ගානක් ඇදගෙන ගියානේමිලියනයක් ගෙන්නනවා කිව්වා. ආවෙ දහදාහයි. ඒ නිසා අරගලය ඉවරයි කියන්න බලාගෙන ඇති ආණ්ඩුවේ සෙට් එක.![]()
Ow eka nam aththa. but karanna ona. eath colombo enne kohomada. train tiyeda, bus tiyeda. mata mathakai eda sajiyage pikatin ekakata minissu yai kiyala maga yana wahana okkomai, pare busui check kara. than 4 witara. apita wahanath, patroluth nathi eke enna amarui. dawas kipayak pradana nagara wala damma nam wade okkotama enna puluwan. Kandy, Kurunagala, colombo, anuradhapura etcදැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි