කොළඹට මිලියනයක් අප්‍රේල් 9

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    FB_IMG_1649209585226_copy_540x720.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මහන්සි බලලා බෑ බන්
    අද මාත් යනවා

    මේකේ අග්‍ර ඵලය ගන්න ටිකක් කල් යයි. හිටනුත් කියලා තියෙනවනේ කලින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,929
    113
    එකමත් එක රටක
    දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
    එහෙම නෑ . අරගල එන්න එන්න වැඩි වෙන එක වෙන්නේ. ඔය කොලබ තියන ඒවා දිහා බලලා එහෙම හිතන්න එපා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම නෑ . අරගල එන්න එන්න වැඩි වෙන එක වෙන්නේ. ඔය කොලබ තියන ඒවා දිහා බලලා එහෙම හිතන්න එපා.

    මිලියනයක් ගෙන්නනවා කිව්වා. ආවෙ දහදාහයි. ඒ නිසා අරගලය ඉවරයි කියන්න බලාගෙන ඇති ආණ්ඩුවේ සෙට් එක. 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
    පිස්සුද බන්. එලියට බහින්න හිතපු නැති එවුනුත් දැන් එලියට බැහැල.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,652
    1
    4,499
    113
    Matale
    දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
    ඊයේ මම පාර්ලිමේන්තු ළග. එහෙම දියාරු වෙලා නෑ බං. 6-7 වෙනකොට 10,15 එකතුවෙනවා. කොල්ලො කෙල්ලො විතරක් නෙමෙයි පවුල් පිටින් එන්නේ දරුවෝ එක්කන්. ප්‍රචණ්ඩකාරී විදිහට වෙන්නේ නැතිව මෙහෙම වෙන එක හොදයි. මිනිස්සු තව අවුරුද්දක් ගියත් අත අරින්නේ නෑ මේ අරගලය. හැබැයි එතකන් ඉන්න නම් බෑ, ඉක්මනට හොරාකාපූ වුන් නීතිය ඉස්සරහට ගෙන්නන්න ඕන
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පිස්සුද බන්. එලියට බහින්න හිතපු නැති එවුනුත් දැන් එලියට බැහැල.
    ගෙවල් වල ඉන්න බයි වන්දිබට්ටයො ඕවා දන්නෙ නෑ🤭🤭🤭

    ඊයේ මම පාර්ලිමේන්තු ළග. එහෙම දියාරු වෙලා නෑ බං. 6-7 වෙනකොට 10,15 එකතුවෙනවා. කොල්ලො කෙල්ලො විතරක් නෙමෙයි පවුල් පිටින් එන්නේ දරුවෝ එක්කන්. ප්‍රචණ්ඩකාරී විදිහට වෙන්නේ නැතිව මෙහෙම වෙන එක හොදයි. මිනිස්සු තව අවුරුද්දක් ගියත් අත අරින්නේ නෑ මේ අරගලය. හැබැයි එතකන් ඉන්න නම් බෑ, ඉක්මනට හොරාකාපූ වුන් නීතිය ඉස්සරහට ගෙන්නන්න ඕන
    සමහරුන්ට ඕනි දියාරු කරන්න 🤭🤭🤭
    ------ Post added on Apr 6, 2022 at 7:48 AM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මිලියනයක් ගෙන්නනවා කිව්වා. ආවෙ දහදාහයි. ඒ නිසා අරගලය ඉවරයි කියන්න බලාගෙන ඇති ආණ්ඩුවේ සෙට් එක. 🤭
    තායිලන්තේ, හොංකොං උද්ඝෝෂණ එහෙම අවුරුදු ගානක් ඇදගෙන ගියානේ
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    එහෙම දියාරු වෙන් නෑ .රටේ ප්‍රශ්න එන්ඩ එන්ඩ වැඩි වෙනව මිසක් අඩුවක් නෑ . තාම මිනිස්සු තෙල් පෝලිම් වල කරන්ට් නෑ , ගෑස් නෑ බෙහෙත් නෑ ජොබ් එක කර ගන්ඩ විදිහක් නෑ දින පතා හැම දේම ගනන් යනව ජීවත් වෙන්ඩ බෑ. මිනිස්සු ඉස්සරහට මීට වඩා ප්‍රචන්ඩ වෙනව මිසක් ඕක නතර වෙන් නෑ.

    දැන්ට ඕක control එකේ යන්නෙ බහුතරයක් එදා වේල කන අයට වඩා මද්‍යම පාන්තික උගත් බහුතරයක් protest වල ඉන්න හින්ද. ඔය ප්‍රමානය එදා වේල කන අයගෙ සයිඩ් එකෙන් වැඩි උනාම මේක කෙලවර වෙන්නෙ කොහෙන්ද කියල හිතා ගන්ඩ බැරි වෙයි.
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    දැන් නම් අරගලය දියාරු වෙලා ඉවරයි. දැන් ජනතාවට විරෝධතා දක්වලා ම මහන්සියි
    Ow eka nam aththa. but karanna ona. eath colombo enne kohomada. train tiyeda, bus tiyeda. mata mathakai eda sajiyage pikatin ekakata minissu yai kiyala maga yana wahana okkomai, pare busui check kara. than 4 witara. apita wahanath, patroluth nathi eke enna amarui. dawas kipayak pradana nagara wala damma nam wade okkotama enna puluwan. Kandy, Kurunagala, colombo, anuradhapura etc