Some good news coming.stay tuned

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පාර්ලිමෙන්තිව කතා කරපු ඇයින්ගෙන් හරි නයට හරි වැඩක් කරන්න ඔන කමක් තින්නෙ පොනිල්ට විතරයි, අනික් උන් හු තිය තිය හිටියා විතරයි,.........
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,658
    2
    54,247
    113
    පාර්ලිමෙන්තිව කතා කරපු ඇයින්ගෙන් හරි නයට හරි වැඩක් කරන්න ඔන කමක් තින්නෙ පොනිල්ට විතරයි, අනික් උන් හු තිය තිය හිටියා විතරයි,.........
    2015-2020 බැරිවුණ එකාට 2022 ත් බෑම තමයි 😅
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    අපරාදේ බන්, මුන් එකතු වෙලා කතා කරලා තියෙන්නේ Profile Pic මාරු කරන එකනේ

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කොහොමත් ඔයිට වඩා දෙයක් මුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැනේ

    r0C5wnx.jpg
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,229
    15,964
    113
    Colombo
    අපරාදේ බන්, මුන් එකතු වෙලා කතා කරලා තියෙන්නේ Profile Pic මාරු කරන එකනේ

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කොහොමත් ඔයිට වඩා දෙයක් මුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැනේ

    r0C5wnx.jpg
    Balapanko mun
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2015-2020 බැරිවුණ එකාට 2022 ත් බෑම තමයි 😅
    දැන් මෙ රට ගොඩ ගන්න ලෙසි නෑ,,, පොනිල්ස්ට කොහොමත් බෑ, මැන්ස් දැන් 70ත් පන්නලා,,, ගොඩ ගන්න පුලුවන් එකෙක් පෙන තෙක් මානෙක නෑ,,

    එන එන එකා පොලොන්නරු යුගෙ කාතා කිය කියන පිස්සු කෙලිනවා මිසක් මෙ 2022 කියලාවත් හිතන්නෙ නෑ,, ලොකෙ ගොඩක් දුර ගිහිල්ලා,,, අපි තාම් අවුරුදු 2000ක් පරන වැව් ගැන දොඩොනවා,,,,