ඕනවට වඩා ඕන එකෙක්ට ගැති වෙලා උස්සගෙන යන්න එපා. දන්නේම නැතුව උන් හැරෙන පැත්තට යන්න ගන්නවා. 
සහ,
සමහර කලාකරුවෝ කියාගන්න උන්.
ඕනවට වඩා ආවේගෙන් කෑගහන සිවුරු දාගත්ත සෙට් එක.
සහ,
සමහර කලාකරුවෝ කියාගන්න උන්.
ඕනවට වඩා ආවේගෙන් කෑගහන සිවුරු දාගත්ත සෙට් එක.
පව් මේ දවස් ටිකේ තනියම quote කර කර ඇති බේසිකයා 