AliExpress notice ⁉️⁉️⁉️⁉️

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    yZXqRVd.jpg

    AliExpress එකේ දාන සමහර ඕඩර් එන්නෙ නැති ප්‍රශ්නයක් තියෙනවානේ මේ ටිකේ. හුඟදෙනෙක් අවුල කොතනද තියෙන්නෙ කියලා දැනන් හිටියත් නොදන්න අයගෙ දැනගැනීමටයි මේ සටහන තියන්නෙ.

    දැන් මේ පාර්සල් පරක්කු වෙන්න හේතුව Bridges Worldwide කියන අපේ රටේ courier company එකක්. AliExpress එකේ සමහර shipping methods මෙයාලා හරහයි එන්නෙ. ඒවායේ tracking number එක පටන් ගන්නෙ BW කියලා. පාර්සල් පරක්කු වෙච්ච අයගෙ order shipping information බැලුවානම් තේරෙයි ඒවායේ tracking number BW00XXXXXXXSL වගේ එකක් තියෙයි. ඒ shipping method තෝරපු orders හැම එකකම පාර්සල් තොග විදිහට මෙයාලට ඇවිත් ලංකාවේ බෙදාහැරීමක් කෙරෙන්නෙ. හැබැයි දැන් පේන විදිහට BW එක කොන්ත්‍රාත්තුව ගත්තට ඉල්ලුමට සරිලන සේවාවක් දීගන්න බැරිව හිරවෙලා ඉන්නෙ. එයාලට කෝල් කරාම ආන්සර් කරන්නෙ නෑ ලේසියෙන්. එහෙම ආන්සර් කරත් කියන්නෙ Pronto, Certis Lanka එකට බාරදීලා තියෙන්නෙ වගේ කතා. මමනම් දැන් හිත හදාගෙන එනකන් ඉවසන් ඉන්නවා. Dispute දැම්මෙ නෑ අවුල අපේ රටේ හින්දා. මම සෙලර්ට මැසේජ් එකක් දාලා order confirmation time දික්කර ගත්තා. නොවැම්බර් දාපු එකකට දැනට දෙපාරක්ම එහෙම කරගත්තා. සමහර sellers එහෙම message දැම්මම respond කරන්නෙ නෑ. එහෙම උනොත් order confirmation time එක ඉවර වෙන්න කලින් dispute open කරලා refund ගන්න. හැබැයි පරක්කු වෙලා පාර්සලේ ආවොත් ආයෙ message එකක් දාලා payment link එකක් ඉල්ලගෙන අවංකව ගෙවන්නත් මතක තියාගන්න. මගේ පරක්කු වෙච්ච පාර්සල් 6කින් එක දවසෙ(දෙසැ. 14) දාපු ඕඩර් 4ක් දවස් 70කට පස්සෙ ආවා. මේ ඕඩර් 4ම දවස් 8න්(දෙසැ. 22) ලංකාවට ආවා කියලා tracking පෙන්නුවත්, ගෙදරට යවන්න තව දවස් 62ක් ගත්තා BW එකෙන්. ( copied)
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,344
    14,434
    113
    December mula daapuwa thama naha BW pakayo nisa.
    Feb mula daapuwath awa. Mama msg kara companies walata munwa puluwan tharam business walin ain karanna kiyala. Wei da nadda danne naha.

    Refund illanna giyeth naha goods already sent nisa.
    Cainiao special goods ewa thamai dan daanne.
     
    Apr 10, 2022
    12
    6
    3
    මම Aliexpress එකෙන් ගොඩක් කල් ඉදලා අයිටම් ඕඩර් කරන්නේ හැබයි ලගදි ඉදලා පාර්සල් එන්න පරක්කු වෙනවා ඒකට හේතුවක් තියෙද ? දන්න කවුරු හරි කියන්නකො. ඉස්සරනම් මාසෙට පාර්සල් ගොඩක් ලැබෙනවා. අයිටම් තෝර ගන්න නම් දැන් ලේසියි වෙබ් එකේදි අහම්බෙන් දැක්කා සුපිරි සයිට් එකක් ලංකාවට ‍රු: 3 ගෙන්න පුලුවන් ඒවයි කූපන් ගන්න විදියි කූපන් වලට අයිටම් වෙන වෙනම දාල තියෙනවා ලංකාවට Free shippinng අයිටම් විතරයි ඒකේ තියෙන්න් ලින්ක් එක පහලින් දාන්නම් මන් නම් හුගක් වෙලාවට අයිටම් තෝරගන්නේ ඒ සයිට් එකෙන්. LINK - Trendali.com
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,194
    113
    Colombo

    ඕක තොගෙ සයිට් එක නේද ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Mage Dec ekakakata me iye refund gatta wena karannama deykk nathuwa..

    Paw seller .. me kalaknni bw yakku
    colombo walin durada mcn ? mata ena ewa dan un rewrap karanne ne, ena package ekema courier eke tracking sticker eka gahala enawa, kalin ara un rewrap karapuwa tamai mage masa 3-4 parakku une,.

    dapu contact number eka weda neda bn, un call karala delivery eka arrange karanne
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    colombo walin durada mcn ? mata ena ewa dan un rewrap karanne ne, ena package ekema courier eke tracking sticker eka gahala enawa, kalin ara un rewrap karapuwa tamai mage masa 3-4 parakku une,.

    dapu contact number eka weda neda bn, un call karala delivery eka arrange karanne
    Mama Maharagama ban...
    Awema na ... Dec idann tawath inna ba ne
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යාලුවනේ දැන් ලන්කාවේ කාර්ඩ් වලින් ගෙවන්න බැහැ නෙද?
    හු.... හු.... හු..... යාලුවනේ හොදේ :rofl: