කවුද unilever pureit එකක් පාවිච්චි කරන්නේ.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ බන් අහල පහල කවුරුවත් නෑ ඔක්කොම ඉඩම් විතරයි. අපේ ටොයිලට් වල තමා හූනියම වේලා තියේන්නේ. වතුර බැස්ම ගත්තම උඩින් තියේන්නේ ටොයිලට් වල. අඩි 60-70වක් දුරින් තමා ලිද තියේන්නේ 🤣🤣. කබොක් පස හින්දා තමා අවුල තියේන්නේ. කුහර හදාන උල්දිය අරන් යනවා පොලව යටින් වැහි කාලෙට.
    ලිද හොදට බැදලා. වතුර බහින පාරවල් වෙනස් කරාන හරියයි.
    😂🤭🖖
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටොයිලට් වල තමා හූනියම වේලා තියේන්නේ 😂🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ටොයිලට් වල තමා හූනියම වේලා තියේන්නේ 😂🤭

    දැන් මොකක්ද මේ තටම තටම කියන්න දගලන්නේ. :lol: :lol::lol:. නිකමට බලහන් කවුද උබ කියන එවා ගනන් ගන්නේ. පුක ඉරාන දැගලුවත් වැඩක් නෑ.​

     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අද මම pureit එකක් order කරා. මන් දැන් තමා youtube review බැලුවේ. 🤣🤣🤣,

    ඒකේ filter chenge කරන්න ඔනේද මාස තුනෙන් තුනට වාගේ. මොනවාද තියන අවුල්.
    ඒකෙ පොඩි ගැජට් එකක් තියෙනවා. ඒක රතු වුනාම මාරු කරන්න ඕන.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.

    ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා. 🤣🤣🤣
    ළිං වල වතුර ෆිල්ටර් කරන්නෙ මොකටද, මඩ ගතිය තියෙනවද

    ටැප් ලයින් එකේ ක්ලෝරීන් රහ නැතිවෙන්න ඕක හොඳයි....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඒකෙ පොඩි ගැජට් එකක් තියෙනවා. ඒක රතු වුනාම මාරු කරන්න ඕන.
    ඔවු බන් දැන් දෙවනි එකත් මාරු කරා.
    ළිං වල වතුර ෆිල්ටර් කරන්නෙ මොකටද, මඩ ගතිය තියෙනවද

    ටැප් ලයින් එකේ ක්ලෝරීන් රහ නැතිවෙන්න ඕක හොඳයි....
    අලුත් ලිදනේ. මඩගතියක් තිබ්බා තමා. මේකේ ඉතින් කොහෙන් කැපුවත් වතුර. තැන මාරු කරන්නත් අවුල් මෙතන එන උල්පත හොදා. ඒකාලේ තිබ්බ අවවුල දැන් සෑහෙන්න හරි ගිහින්. දැන් ලිදේ වතුර නිතර පාවිච්චි වෙන හින්දා.
     
    • Like
    Reactions: PHBhagya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    මම නම් ක්ලොරීන් ටැබ්ලට් තියෙන කෑල්ල කපලා ක්ලෝරීන් අයින් කරලා, ලොක් එක පන්නලා තියෙන්නේ. අඟුරු ෆිල්ටරේ නම් මාරු කරනවා කාලෙකට සැරයක්.
     
    • Haha
    Reactions: kasun090354t

    mailmalshan

    Junior member
  • Jun 9, 2015
    74
    32
    18
    මම නම් ක්ලොරීන් ටැබ්ලට් තියෙන කෑල්ල කපලා ක්ලෝරීන් අයින් කරලා, ලොක් එක පන්නලා තියෙන්නේ. අඟුරු ෆිල්ටරේ නම් මාරු කරනවා කාලෙකට සැරයක්.
    Kohomada bn eka karanne
     
    • Like
    Reactions: kasun090354t

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    Kohomada bn eka karanne
    Remove chlorine capsule , then cut it , then remove cholirnes and put the lock by change the direction. Taka a cello tape to connecting it . Just put... See YouTube sometimes you can find

    Chlorine high dose is a unhealthy. Unilever don't tell it to you
     
    • Love
    Reactions: kasun090354t

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔවු බන් දැන් දෙවනි එකත් මාරු කරා.

    අලුත් ලිදනේ. මඩගතියක් තිබ්බා තමා. මේකේ ඉතින් කොහෙන් කැපුවත් වතුර. තැන මාරු කරන්නත් අවුල් මෙතන එන උල්පත හොදා. ඒකාලේ තිබ්බ අවවුල දැන් සෑහෙන්න හරි ගිහින්. දැන් ලිදේ වතුර නිතර පාවිච්චි වෙන හින්දා.
    adw uba msg block karada
     
    • Love
    Reactions: kasun090354t
    We have a PureIt unit which was received as a gift several years ago. Filtering process is quite OK but I don't think it filter bacteria and viruses as it is advertised. The advertisements regarding this product are misleading.

    The 'Germ-Kill' unit needs to replace when its indicator shows read. If not, the water overflowing to the outside and screw everything. That's the annoying thing about this filter and replacing this unit costs about Rs. 2000/=. Parts are available in Arpico stores.

    As a simple workaround, I removed that 'Germ-Kill' part and close the gap by using a toothpaste tube cap.

    IMG_20220413_195426.jpg
     
    • Love
    Reactions: kasun090354t