April 13,14 slt mobitel free call & data

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Derane advertisement එකක් දැක්කා

    Whatsapp, messenger owa wtri ne

    Dan dunnat ehema baanna mkt nane.. School යන කාලේ වගේ owa tienna tibbe. Lol
    එහෙම එකක් කිව්වේ නෑ...
    ------ Post added on Apr 12, 2022 at 7:41 PM
     

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    1649684132834-png.166717
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    රෝල් කරලා ගහගන්ට කියපන්
    WhatsApp, IMO එක්ක මොන රෙද්දක් කරන්නද?
    අර සිගිති පාතලේ ෆෝම් කරන්න free fire වලට free data දෙනවලු🤭
    Sirawata bn whatsp free denna 🤣
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Sirawata bn whatsp free denna 🤣
    WhatsApp වල දවසම හිටියත් data යනවද කියලා දැනෙන්නෙත් නෑ:lol:
    මුන්ගේ marketing team එකේ ඉන්නේ පට්ටම මෝඩයෝ ටිකක්