April 13,14 slt mobitel free call & data දෙනවාලු මොනවාද තොපි බාන්නෙ?
එහෙම එකක් කිව්වේ නෑ...Whatsapp, messenger owa wtri ne
Dan dunnat ehema baanna mkt nane.. School යන කාලේ වගේ owa tienna tibbe. Lol
Ehema tama bn, whatapp viber, owata denneDerane advertisement එකක් දැක්කා
එහෙම එකක් කිව්වේ නෑ...
------ Post added on Apr 12, 2022 at 7:41 PM
Ehema tama bn, whatapp viber, owata denne
Sirawata bn whatsp free dennaරෝල් කරලා ගහගන්ට කියපන්
WhatsApp, IMO එක්ක මොන රෙද්දක් කරන්නද?
අර සිගිති පාතලේ ෆෝම් කරන්න free fire වලට free data දෙනවලු![]()
WhatsApp වල දවසම හිටියත් data යනවද කියලා දැනෙන්නෙත් නෑSirawata bn whatsp free denna![]()
