April idal July wenkn uganda wala USD reserver wadi una widiya. meka ara maina jet eken geniyapu ekat ekka sambandaiExplain this
පොරව හිටුපති එක්ක යන්න ආව ජෙට් එක නේද උගන්ඩා ඉඳල ආවා කියල කිව්වේ?April idal July wenkn uganda wala USD reserver wadi una widiya. meka ara maina jet eken geniyapu ekat ekka sambandai
sirwta mata mtkai i thiru nadeshan gna qwaඅනුර ඕවා කියද්දි උගේ ලපේ ලොකු උනා..
අනුර ඕවා කියද්දි උගේ ලපේ ලොකු උනා..
100 Dollar note = 1g
$100x1000g(1kg=1000g) =$100,000 per kilo gram
$100,000x1000(1ton=1000kg)=$100,000,000
මෙයා කියන විදියට ටොන් 1 පෙට්ටි 112ක් යවන්නෙ. එතකොට,
$100,000,000x112=$11,200,000,000
ඩොලර් 100 නෝට්ටු වලින් යැව්වොත් බිලියන 11.2ක් යවන්න පුලුවන්. ඩොලර් 1 ඒවගෙන් යැව්වොත් $112,000,000 යවන්න පුලුවන්. එතකොට ලංකාවෙ නිල සංචිතය ඩොලර් බි7යි මේ ආණ්ඩුව එන්න කළින්. උගන්ඩාවෙ සංචිතය එක්ක බලන්න සංසන්දනය කරල මේ ගාන.
පස්සෙ දැක්ක කෙනෙක් දාල තිබ්බ පෝස්ට් එකක් උගන්ඩාවෙ නිළ සංචිතයත් බිලියන 4ට අඩු ගානක්ලු
https://allafrica.com/stories/202112010732.html#:~:text=The International Monetary Fund (IMF,Special Drawing Rights (SDR
මම ගණං හදපු විදියෙ වැරැද්දක් තියේද?
100 Dollar note = 1g
$100x1000g(1kg=1000g) =$100,000 per kilo gram
$100,000x1000(1ton=1000kg)=$100,000,000
මෙයා කියන විදියට ටොන් 1 පෙට්ටි 112ක් යවන්නෙ. එතකොට,
$100,000,000x112=$11,200,000,000
ඩොලර් 100 නෝට්ටු වලින් යැව්වොත් බිලියන 11.2ක් යවන්න පුලුවන්. ඩොලර් 1 ඒවගෙන් යැව්වොත් $112,000,000 යවන්න පුලුවන්. එතකොට ලංකාවෙ නිල සංචිතය ඩොලර් බි7යි මේ ආණ්ඩුව එන්න කළින්. උගන්ඩාවෙ සංචිතය එක්ක බලන්න සංසන්දනය කරල මේ ගාන.
පස්සෙ දැක්ක කෙනෙක් දාල තිබ්බ පෝස්ට් එකක් උගන්ඩාවෙ නිළ සංචිතයත් බිලියන 4ට අඩු ගානක්ලු
https://allafrica.com/stories/202112010732.html#:~:text=The International Monetary Fund (IMF,Special Drawing Rights (SDR
මම ගණං හදපු විදියෙ වැරැද්දක් තියේද?
To 4251.82 from 4159.08මේකත් පොඩ්ඩක් පැහැදිලි කරපන් බයියෝ
![]()
To 4251.82 from 4159.08
මේකෙ ටයිටල් එකේ තියෙන විදියට ඩොලර් මිලියන 92කින් වැඩි වෙලා තියෙනව කියල නේ කියන්නෙ. එතකොට මේ යවපු සල්ලි ගාන බිලියන ගානක් වෙන්න ඕන.
මෙහෙමයි මේක දැකල ට්‍රිගර් උන අයට මට කියන්න තියෙන්නෙ මොන පොලිටිකල් පවර් එක තිබ්බත් නිකං අර අල්මාරියෙන් සල්ලි ගන්නව වගේ රටක මහ බැංකුවේ ඩොලර් සංචිතයෙන් ඩොලර් අරගෙන ඒක කොල වලින් ප්ලේන් වලට පටවල උගන්ඩාවට යවල එහේ ඩිපොසිට් කරල මෙහෙම සංචිත ඉහළ දාන්න බෑ. එක්කො අර ඩොක්ටර් කෙනෙක් කිව්ව වගේ රුපියල් වලින් හොර සල්ලි වෙනම තැනක ප්ලෑන් කරල ප්‍රින්ට් කරල ඒ රුපියල් වලින් බ්ලැක් මාකට් එක ප්‍රමෝට් කරල බ්ලැක් මාකට් එකට රුපියල් දීල ඒවගෙන් ඩොලර් කොල අරගෙන උගන්ඩා යැව්ව වගේ තාත්වික කතාවක්වත් වෙන්න ඕන අඩුම තරමෙ. මම මේකෙ පෝස්ට් එකක් දැම්මෙත් මේක ඇතුලෙම කී දෙනෙක් කරුණු හොයල බලන්නෙ නැතුව නිකං බොරුවට කෑ ගහනවද කියල පෙන්නන්න. ඒකයි මම වෙන තැනක කිව්වෙ රටේ මිනිස්සුන්ගෙ 90%කටවත් ඇත්තටම ඩොලර් සංචිතයක් කියන එක ගැනවත් අවබෝධයක් නෑ එහෙම තිබ්බ නම් රටට මෙහෙම කලක් යන්නෙත් නෑ.
ඇත්තටම මුං හොරකම් කරල තියෙනව මිලියන ගණං සමහරවිට බිලියන ගණං ඒ උඹල හිතනව වගේ ප්ලේන් වලින් අරගෙන ගිහිල්ල නෙමෙයි. ගොඩක් වෙලාවට එක එක ප්‍රොජෙක්ට් කරල කොමිස් ගහල, එහෙම නැත්නම් ලීගලි යන දෙයකට අත දාල ඒකෙන් සල්ලි පන්නල(බැඳුම්කර වගේ දේවල්), උන් මේව පන්නන්නෙ කාටත් අල්ලන්න පුලුවන් සිඟිති ක්‍රම වලින් නෙමෙයි. මේ වගේ පොයින්ට් එකක් නැති ගොං කතා වලින් අර වගේ වැදගත් දේවල් යට යනව කියන එක මම අදහස් කරේ. ඒ වගේ දෙයක් පස්සෙ පන්නන්න...
ඉතිං මේකෙ කොහෙවත් කියල නෑ නේ සල්ලි ටොන් 100කට එහා පැත්තෙ අරගෙන ගියා කියල. උගන්ඩාවට ෆලයිට් එකක් ගියා කියල තියෙන්නෙ.
2021 බලහන් බයියෝ
![]()
ඉතිං මේකෙ කොහෙවත් කියල නෑ නේ සල්ලි ටොන් 100කට එහා පැත්තෙ අරගෙන ගියා කියල. උගන්ඩාවට ෆලයිට් එකක් ගියා කියල තියෙන්නෙ.
ඔයා මට බයිය කිව්වට කමක් නෑ හැබැයි ඔයා හොඳටම වහලෙක් වෙලා තියෙන්නෙ. ඒකයි ඇත්ත පෙන්නද්දි දකින්නෙ නැත්නෙ.
ඔව් මම අම්බානෙකට කඩේ ගියා මේ ආණ්ඩුවට මම ළඟදි ඒක පෝස්ට් එකකුත් දාල කිව්ව. ඒකයි මම දැනුත් කිව්වෙ බයිය කියල කියන එක සාධාරණයි කියල. හැබැයි මම උන්ගෙ වැරදි එළිපිට පිලිගන්නව. මම මුං කරපු මී හරක් වැඩ එකක් නෑර කිව්ව කිරියෙ මේ ළඟදි. එහෙම කතා කරන කෙනෙක්ටත් ඔයාල ආමන්ත්‍රණය කරන්නෙ බයිය කියල නම් ඔයාලට කියන නම මොකක්ද?තෝ බයියා කියල මේකේ හැමෝම දන්නවා. එකයි බයියා කියන්නේ
ඔව් මම අම්බානෙකට කඩේ ගියා මේ ආණ්ඩුවට මම ළඟදි ඒක පෝස්ට් එකකුත් දාල කිව්ව. ඒකයි මම දැනුත් කිව්වෙ බයිය කියල කියන එක සාධාරණයි කියල. හැබැයි මම උන්ගෙ වැරදි එළිපිට පිලිගන්නව. මම මුං කරපු මී හරක් වැඩ එකක් නෑර කිව්ව කිරියෙ මේ ළඟදි. එහෙම කතා කරන කෙනෙක්ටත් ඔයාල ආමන්ත්‍රණය කරන්නෙ බයිය කියල නම් ඔයාලට කියන නම මොකක්ද?
එතකොට ඔයාල කවුද? නිර්පාක්ෂික ස්වාධීන කට්ටියද?බයියා බයියම තමයි බාගෙට හොඳ බයියා වත් මධ්‍යස්ත බයියාවත් කියල එකක් නෑ.. බයියෝ කියන ජාතිය හරියට වලස්සු වගේ ජාතියක් සීත කාලේ එද්දී ගුහාවකට වෙලා නිදි වගේ ඉන්නවා.. ඔකුනුත් ආණ්ඩුව නාගද්දී මධ්‍යස්තයි.. චන්දෙ කාලෙට තමයි සතා ආයේ එලි බහින්නේ
එතකොට ඔයාල කවුද? නිර්පාක්ෂික ස්වාධීන කට්ටියද?
අපෝ. එහෙනම් ඉතිං කතා කරල වැඩක් නෑ ඔයාල එක්ක අපරාදෙ කාලයඅපි කොහෙවත් නිර්පාක්ෂික කියල නෑ.. අපි දෙන්න කියන්නේ NPP එකට. පොහොට්ටුවටත් දුන්නා , UNP ත් දුන්නා.. මෙයාලට අවස්ථාවක් දෙන්න කියන්නේ කයිවරුද නැද්ද බලන්න එච්චරයි
