මම මෙච්චර කල්

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අඩෝ මට ඔය විදිහට හිතෙනකොටත් අප්පිරියයි. අම්මා තාත්තා ගැන හිතෙන්නේ වෙනම ආදරයක්නේ බන්.

    Aw this is cute

    mata ehema loku wenasak nehe... eka eka minissunge hati wenna athi... komath man adarey labanna wadi onekamak na... mostly giver.
     
    • Like
    Reactions: Solo Rider

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම මෙච්චර කල් හිතන් හිටියේ මිනිස්සු තමන් ආදරේ කරන කෙනාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් ආවේ නැති වුණහම කේන්ති ගන්නේ අඬන්නේ බොරුවට කියලා, මට තාමාත් හිතා ගන්න බෑ ඇයි මිනිස්සු කසාද බඳින්නේ, ලමයි හදන්නේ කියලා. කොටින්ම කියනවා නම් මට කෙනෙක් ගැන කවදාවත් ආදරේ හිතිලා නෑ. උඹලාගෙන් ප්‍රශ්නයක් අහන්නම් උඹලාට කවදා හරි හිතිලා තියෙනවාද පවුලක් වෙන්න, වෙඩින් එකක් ගන්න වගේ දේවල්?
    ethakota umba gay neweida ? thawa kollekuta umba aadare karanne nadda ?
     
    • Like
    Reactions: Solo Rider

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,614
    113
    colombo
    mata ehema loku wenasak nehe... eka eka minissunge hati wenna athi... komath man adarey labanna wadi onekamak na... mostly giver.
    හ්ම්ම්ම්

    ethakota umba gay neweida ? thawa kollekuta umba aadare karanne nadda ?

    මන් gay තමයි බන් කොල්ලෝ එක්ක සෙක්ස් කරන්න ආස වුණාට උන් එක්ක ඒකට ජීවත් වෙන්න ආසාවක් නෑ
     
    • Like
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අවසානෙදි කවුරුත් කැමැත්තෙන් හෝ අකමතෙන් ඔතනට යනවා මචන්. සමහර බැඳපු උන් හරි එකක් සෙට් උනේ නැති උනාම දුක් විදිනවා වගේම, බැන්දේ නැති උනුත් ඒගැන දුක් වෙනවා මම දැකලා තියෙනවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,614
    113
    colombo
    කලින් නං බඳින්න ඕනෙ කියල හිටිය.දැං නං නැතත් කමක් නෑ වාගෙ... :yes:
    ඒ මොකෝ උනේ

    අවසානෙදි කවුරුත් කැමැත්තෙන් හෝ අකමතෙන් ඔතනට යනවා මචන්. සමහර බැඳපු උන් හරි එකක් සෙට් උනේ නැති උනාම දුක් විදිනවා වගේම, බැන්දේ නැති උනුත් ඒගැන දුක් වෙනවා මම දැකලා තියෙනවා.

    අපෝ මම නම් කීයටවත් අකමැති දේවල් කරන්නෑ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒ මොකෝ උනේ
    නෑ නෑ මචං මොකවත් අවුලක් උනේ නෑ..තනියෙන් ඉන්න එක මාර නිදහස්,වගකීම් නෑ කියලා හිතෙනවා.ඒත් එක පන්තියෙ හිටපු උන්ගේ පොඩි උන් හුරතල් කරද්දි,මටත් එකෙක් හිටියනං කියලත් හිතෙනව.ඒත් වැඩි කැමැත්ත නොබැඳ ඉන්න වාගෙ... :yes:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මම මෙච්චර කල් හිතන් හිටියේ මිනිස්සු තමන් ආදරේ කරන කෙනාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් ආවේ නැති වුණහම කේන්ති ගන්නේ අඬන්නේ බොරුවට කියලා, මට තාමාත් හිතා ගන්න බෑ ඇයි මිනිස්සු කසාද බඳින්නේ, ලමයි හදන්නේ කියලා. කොටින්ම කියනවා නම් මට කෙනෙක් ගැන කවදාවත් ආදරේ හිතිලා නෑ. උඹලාගෙන් ප්‍රශ්නයක් අහන්නම් උඹලාට කවදා හරි හිතිලා තියෙනවාද පවුලක් වෙන්න, වෙඩින් එකක් ගන්න වගේ දේවල්?

    කොල්ලෝ ගහල මේක කරන විදිය නං අපිටත් ප්‍රශනයක් :shocked:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    nope,

    but my stupid sister already planned her wedding (and no she doesn't have a *serious relationship)

    **she has a boyfrd, ........ she is not gonna marry him... :lol:
    අක්කගෙ නම්බරේ එවපංකෝ මාත් ආසයි සීරියස් නැති රිලේශන්ශිප් එකකට.
     
    • Like
    Reactions: Solo Rider

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,614
    113
    colombo
    නෑ නෑ මචං මොකවත් අවුලක් උනේ නෑ..තනියෙන් ඉන්න එක මාර නිදහස්,වගකීම් නෑ කියලා හිතෙනවා.ඒත් එක පන්තියෙ හිටපු උන්ගේ පොඩි උන් හුරතල් කරද්දි,මටත් එකෙක් හිටියනං කියලත් හිතෙනව.ඒත් වැඩි කැමැත්ත නොබැඳ ඉන්න වාගෙ... :yes:

    go for whatever best for you machan

    කොල්ලෝ ගහල මේක කරන විදිය නං අපිටත් ප්‍රශනයක් :shocked:

    na mama anith ungentuth ahuwe