මම මෙච්චර කල්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මම මෙච්චර කල් හිතන් හිටියේ මිනිස්සු තමන් ආදරේ කරන කෙනාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් ආවේ නැති වුණහම කේන්ති ගන්නේ අඬන්නේ බොරුවට කියලා, මට තාමාත් හිතා ගන්න බෑ ඇයි මිනිස්සු කසාද බඳින්නේ, ලමයි හදන්නේ කියලා. කොටින්ම කියනවා නම් මට කෙනෙක් ගැන කවදාවත් ආදරේ හිතිලා නෑ. උඹලාගෙන් ප්‍රශ්නයක් අහන්නම් උඹලාට කවදා හරි හිතිලා තියෙනවාද පවුලක් වෙන්න, වෙඩින් එකක් ගන්න වගේ දේවල්?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ ආසා ලස්සන කොල්ලෙක් මැරී කරන්න නේද, ඒකට ලංකාවේ අවස්ථාවක් නැති නිසා උබට ඔහොම හිතෙනවද දන්නේ නැහැ. උබේ හිතෙන්ම ඒවා එපා කරනවා ඇති.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    උබ ආසා ලස්සන කොල්ලෙක් මැරී කරන්න නේද, ඒකට ලංකාවේ අවස්ථාවක් නැති නිසා උබට ඔහොම හිතෙනවද දන්නේ නැහැ. උබේ හිතෙන්ම ඒවා එපා කරනවා ඇති.

    නෑ බන් මට කොල්ලෙක් ගැනවත් එහෙම හිතිලා නෑ
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ගන්න බෑ ඇයි මිනිස්සු කසාද බඳින්නේ, ලමයි හදන්නේ කියලා.
    ඇයි බන් ස්කෝලෙදි කියලා දුන්නේ නැද්ද? ළමයි හදන්නේ වර්ග‍යා බෝකරන්න. නැත්තන් වද වෙනවනේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    බඳිනවා කියන්නෙ එක Unit එකක් තුල ආරක්ෂා වෙන්න හදාගත්තු ක්‍රමයක් නමුත් එ පද්ධතිය රඳ පවතින කුලුනු දැන් ඉන්න බොහෝ තරුණ තරුණියන්ට ස්ථාවරව තියාගන්න බැරි හැඩක් පෙන්නෙ,එකෙන් මෙකෙන් වෙන්නෙ තව කාලයක් ගිහින් විවහාය කියන දේ නැති වෙන එක,එකට මම හොඳයි හෝ නරකයි කියන්නෙ නැ,ලෝකය ඔහොම තමයි කාලයක් තියන එක කාලයකදි නැති වෙනවා,ආයෙත් නැති වෙච්චි දේ කාලයකදි මතු වෙනවා......ඔවා ඔහොම තමයි,හොඳද නරකද කියන එක පුද්ගලයාගෙන් පුදගලයට සාපේක්ෂව හිතෙන දෙයක්...ළමයි හැදිල්ලත් කාලයකට වැඩි වෙලා කාලයකට අඩු වෙයි,එවා තිරණය වෙන්නෙ සමාජ ආර්ථික පසුබිමත් එක්ක...සමහරවිට ඉස්සරහට කුස තුල ළමයි හදන්නෙ නැතුව මැශින් වලම හදන කාලයකුත් එයි.....එකක් කියන්න පුලුවන්,මානව සංවේදිත්වය එන්න එන්නම පිරිහෙනවා මිසක් වැඩිවිමක් නම් නැ.....
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ජීවිත සහකාරියෙක් ඉන්න ඕනෙ, නැත්නන් පාලුයි
    ඒ නිසා බැන්ද.

    උබට එහෙම හිතෙන්නෙ නැත්නන්, උබ ඒ ගැන වොරි වෙන්න ඕනෙ නෑ.

    50% එවුන් වටේ pressure එක නිසා බදින්නෙ, පවුල් හදන්නෙ. නම ගෙනියන්නෙ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ඇයි බන් ස්කෝලෙදි කියලා දුන්නේ නැද්ද? ළමයි හදන්නේ වර්ග‍යා බෝකරන්න. නැත්තන් වද වෙනවනේ.

    හරි මන් අහන්නේ ඉතින් උබලට ඒ ආසාව තියෙනවද කියලා?

    බඳිනවා කියන්නෙ එක Unit එකක් තුල ආරක්ෂා වෙන්න හදාගත්තු ක්‍රමයක් නමුත් එ පද්ධතිය රඳ පවතින කුලුනු දැන් ඉන්න බොහෝ තරුණ තරුණියන්ට ස්ථාවරව තියාගන්න බැරි හැඩක් පෙන්නෙ,එකෙන් මෙකෙන් වෙන්නෙ තව කාලයක් ගිහින් විවහාය කියන දේ නැති වෙන එක,එකට මම හොඳයි හෝ නරකයි කියන්නෙ නැ,ලෝකය ඔහොම තමයි කාලයක් තියන එක කාලයකදි නැති වෙනවා,ආයෙත් නැති වෙච්චි දේ කාලයකදි මතු වෙනවා......ඔවා ඔහොම තමයි,හොඳද නරකද කියන එක පුද්ගලයන් පුදගලයට සාපේක්ෂව හිතෙන දෙයක්...ළමයි හැදිල්ලත් කාලයකට වැඩි වෙලා කාලයකට අඩු වෙයි,එවා තිරණය වෙන්නෙ සමාජ ආර්ථික පසුබිමත් එක්ක...සමහරවිට ඉස්සරහට කුස තුල ළමයි හදන්නෙ නැතුව මැශින් වලම හදන කාලයකුත් එයි.....එකක් කියන්න පුලුවන්,මානව සංවේදිත්වය එන්න එන්නම පිරිහෙනවා මිසක් වැඩිවිමක් නම් නැ.....
    හ්ම්ම්ම්
    ජීවිත සහකාරියෙක් ඉන්න ඕනෙ, නැත්නන් පාලුයි
    ඒ නිසා බැන්ද.

    උබට එහෙම හිතෙන්නෙ නැත්නන්, උබ ඒ ගැන වොරි වෙන්න ඕනෙ නෑ.

    50% එවුන් වටේ pressure එක නිසා බදින්නෙ, පවුල් හදන්නෙ. නම ගෙනියන්නෙ.
    එහෙමද මාන් හිතුව මට විතරයි එහෙම හිතෙන්නේ කියලා
    Pride month නේ. පාටියක් එහෙම නැතෙයි
    ඊයා මන් සමරන්නේ නෑ

    nope,

    but my stupid sister already planned her wedding (and no she doesn't have a *serious relationship)

    **she has a boyfrd, ........ she is not gonna marry him... :lol:

    No I am not asking about relationships. I just want to know if you guys have ever dreamt of getting married and such stuff
    ------ Post added on Jun 7, 2021 at 5:47 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බඳිනවා කියන්නෙ එක Unit එකක් තුල ආරක්ෂා වෙන්න හදාගත්තු ක්‍රමයක් නමුත් එ පද්ධතිය රඳ පවතින කුලුනු දැන් ඉන්න බොහෝ තරුණ තරුණියන්ට ස්ථාවරව තියාගන්න බැරි හැඩක් පෙන්නෙ,එකෙන් මෙකෙන් වෙන්නෙ තව කාලයක් ගිහින් විවහාය කියන දේ නැති වෙන එක,එකට මම හොඳයි හෝ නරකයි කියන්නෙ නැ,ලෝකය ඔහොම තමයි කාලයක් තියන එක කාලයකදි නැති වෙනවා,ආයෙත් නැති වෙච්චි දේ කාලයකදි මතු වෙනවා......ඔවා ඔහොම තමයි,හොඳද නරකද කියන එක පුද්ගලයාගෙන් පුදගලයට සාපේක්ෂව හිතෙන දෙයක්...ළමයි හැදිල්ලත් කාලයකට වැඩි වෙලා කාලයකට අඩු වෙයි,එවා තිරණය වෙන්නෙ සමාජ ආර්ථික පසුබිමත් එක්ක...සමහරවිට ඉස්සරහට කුස තුල ළමයි හදන්නෙ නැතුව මැශින් වලම හදන කාලයකුත් එයි.....එකක් කියන්න පුලුවන්,මානව සංවේදිත්වය එන්න එන්නම පිරිහෙනවා මිසක් වැඩිවිමක් නම් නැ.....
    Pitaratawalwala divorce case wadine bn
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ලස්සන හිත යන දේයක් දැක්කහම ඒක තමන්ගෙ කරගන්න හැමෝම කැමතී. උබටත් එහෙම ඇති, ඔය නැ කීවට

    උඹලාට කවදා හරි හිතිලා තියෙනවාද පවුලක් වෙන්න, වෙඩින් එකක් ගන්න වගේ දේවල්?
    ඔව්, හැම ක්‍රශ් එකක්ම / හිටිය GFව අදාල කරගෙන ඒ අයව බැදලා, පවුල් සැලසුමකුත් හැදලා තියේ.මෙයාව බැන්දා නන් මෙහෙමයි, අරය මෙහෙමයි කියලා..ආතල් තමා ඒකත්..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මුලින්ම බදිනවා කියල අදහස ආවෙ කෙල්ල සෙට් උන දවස් වල. ඒක නැතිඋනාත් එක්කම ආයි බදින්න හිතුවෙත් නෑ බදින්නෙත් නෑ කියන තීරනේ ඉන්නෙ.
    තේරුමක් නෑ සිංහලු
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    හරි මන් අහන්නේ ඉතින් උබලට ඒ ආසාව තියෙනවද කියලා?

    හ්ම්ම්ම්

    එහෙමද මාන් හිතුව මට විතරයි එහෙම හිතෙන්නේ කියලා

    ඊයා මන් සමරන්නේ නෑ

    No I am not asking about relationships. I just want to know if you guys have ever dreamt of getting married and such stuff
    ------ Post added on Jun 7, 2021 at 5:47 PM

    Nope .romantic feelings කියලා දෙයක් ඇත්තෙම නෑ දැන්නම්
    17/18 කාලේ තිබ්බා
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    මම මෙච්චර කල් හිතන් හිටියේ මිනිස්සු තමන් ආදරේ කරන කෙනාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් ආවේ නැති වුණහම කේන්ති ගන්නේ අඬන්නේ බොරුවට කියලා, මට තාමාත් හිතා ගන්න බෑ ඇයි මිනිස්සු කසාද බඳින්නේ, ලමයි හදන්නේ කියලා. කොටින්ම කියනවා නම් මට කෙනෙක් ගැන කවදාවත් ආදරේ හිතිලා නෑ. උඹලාගෙන් ප්‍රශ්නයක් අහන්නම් උඹලාට කවදා හරි හිතිලා තියෙනවාද පවුලක් වෙන්න, වෙඩින් එකක් ගන්න වගේ දේවල්?
    piccuda yaco
    @Emios cyana eca thama cyanna thyenne
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මම මෙච්චර කල් හිතන් හිටියේ මිනිස්සු තමන් ආදරේ කරන කෙනාගෙන් කෝල් එකක්, මැසේජ් එකක් ආවේ නැති වුණහම කේන්ති ගන්නේ අඬන්නේ බොරුවට කියලා, මට තාමාත් හිතා ගන්න බෑ ඇයි මිනිස්සු කසාද බඳින්නේ, ලමයි හදන්නේ කියලා. කොටින්ම කියනවා නම් මට කෙනෙක් ගැන කවදාවත් ආදරේ හිතිලා නෑ. උඹලාගෙන් ප්‍රශ්නයක් අහන්නම් උඹලාට කවදා හරි හිතිලා තියෙනවාද පවුලක් වෙන්න, වෙඩින් එකක් ගන්න වගේ දේවල්?
    podi kale idanma asawak tibba husband kenek wenna :P
    danuth tiyena lokuma target eka bandina eka thamay

    bf/gf wennama one na... kaatahari adarey nam eka bokkata danenawa...

    umbata adare danila nadda amma thaththa genawath?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    tom cullen love GIF
     
    • Like
    Reactions: Solo Rider

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ලස්සන හිත යන දේයක් දැක්කහම ඒක තමන්ගෙ කරගන්න හැමෝම කැමතී. උබටත් එහෙම ඇති, ඔය නැ කීවට

    ඔව්, හැම ක්‍රශ් එකක්ම / හිටිය GFව අදාල කරගෙන ඒ අයව බැදලා, පවුල් සැලසුමකුත් හැදලා තියේ.මෙයාව බැන්දා නන් මෙහෙමයි, අරය මෙහෙමයි කියලා..ආතල් තමා ඒකත්..

    අම්මපා නෑ බන් මට එහෙම ආසාවක් නෑ හැබැයි සෙක්ස් වලට ආසාවක් එනවා, ඒත් එකෙක් එක්ක ඉන්න ආසාවක් නෑ
    මුලින්ම බදිනවා කියල අදහස ආවෙ කෙල්ල සෙට් උන දවස් වල. ඒක නැතිඋනාත් එක්කම ආයි බදින්න හිතුවෙත් නෑ බදින්නෙත් නෑ කියන තීරනේ ඉන්නෙ.
    තේරුමක් නෑ සිංහලු
    😕😕

    Nope .romantic feelings කියලා දෙයක් ඇත්තෙම නෑ දැන්නම්
    17/18 කාලේ තිබ්බා
    hmmm mata ehemawath na
    podi kale idanma asawak tibba husband kenek wenna :P
    danuth tiyena lokuma target eka bandina eka thamay

    bf/gf wennama one na... kaatahari adarey nam eka bokkata danenawa...

    umbata adare danila nadda amma thaththa genawath?
    අඩෝ මට ඔය විදිහට හිතෙනකොටත් අප්පිරියයි. අම්මා තාත්තා ගැන හිතෙන්නේ වෙනම ආදරයක්නේ බන්.

    Aw this is cute
     
    • Like
    Reactions: Solo Rider