අර ලස්ස 2-3න් සෝලා ගහලා 10ක් ගියා කියන දාර බයියා නේ උබත් ජින් පිනෝ![]()
mn ?
අර ලස්ස 2-3න් සෝලා ගහලා 10ක් ගියා කියන දාර බයියා නේ උබත් ජින් පිනෝ![]()
ඔය බයියෝ වගේ පත සල්ලි අපිට නෑ සෝල ගහන්න මෙකත් මේ පොඩි එකා නිසා පට්ට් කට්ටක් කාල ගෙනාවේ ගෙනාපු දවසේත් අන්දර ගොබ්බ්සේනයා ඇදිරිනීතිය දැම්මා කාලකන්නි උගුඩුවා ගන්න ගිය බඩු ටිකත් පැත්තක දාල ගෙදර ආව යකෝඒක මිසක්![]()
ඔය බයියෝ වගේ පත සල්ලි අපිට නෑ සෝල ගහන්න මෙකත් මේ පොඩි එකා නිසා පට්ට් කට්ටක් කාල ගෙනාවේ ගෙනාපු දවසේත් අන්දර ගොබ්බ්සේනයා ඇදිරිනීතිය දැම්මා කාලකන්නි උගුඩුවා ගන්න ගිය බඩු ටිකත් පැත්තක දාල ගෙදර ආව යකෝ
Thank machanපිටකොටුවේ පලවෙනි හරස්වීදියේ ඒශියා ඉලෙක්ටොර්නික් එකේ තමා ගනන් අඩුම
පැනල් නම් ගන්න මාලබේ යන්නම වෙනවා කොටුවේ පට්ට් ගනන් ලු තිබ්බේත් නෑ බඩු
250W used Panel LKR 24,000
12V 65A Exside Battery Bnew LKR 26,000
500W inverter LKR 8000-10000
30A charging Controller - 5000 -6000 LKR
Wires and other stuff 8000 -10,000 LKR
if inverter Used UPS for Inverter LKR 3,000
තවම 75න් වගේ ගොඩ දාගන්න පුලුවන් 500W එක පාඩුයි ඉතින් එකේන් ලැප් එක සහ බල්බ් 3-4ක් පුලුවන් එච්චරයි දැනට ඉතින් පැය 6ක් දුවා ගන්න පුලුවන් ඔකෙන් හැබයි යූ පී එස් එකත් ඔය වගේම 500W අවුට් එකක් දෙන්නේ 500W ඉන්වෙර්ටෙර් එකට වඩා 3000ක් දීල බැටරි ඩෙඩ් එකක් ගත්තා නම් හරි පස්සෙ ඉන්වර්ටෙර් එකක් ගෙන්නගන්නකම්
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
3-5 දීල පාවිච්චි කරපු බැටරි ගන්න එපා ඔව වාහන වලින් අයින් කරන්නේ චාර්ජ් එක හිටින් නෑ කියලා ඔයාල ගෙනිච්චත් ඔච්චරයි මමත් බැටරි 6ක් එහෙම අරගෙන ගිහින් ඔක්කොම ආයේ දීල අලුත් එකක් ගත්තේ ඒ ගනන අඩු කරගෙන
------ Post added on Apr 15, 2022 at 4:54 PM