එහෙම කියන්න එපා. පොර ටිකක් අමුතු චරිතයක්.. අලුතෙන් උපයන්න දෙයක් නෑ .. ඌට ගේම් දීලා ආතල් ගන්න හිතෙන්න පුලුවන් ජිවිතේ අවසන් කාලේ.. ගේම් දෙන එකත් ආතල් එකක් කරන එකාට..Never.
Sanna nam loweth vikinenne ne okunta
එහෙම කියන්න එපා. පොර ටිකක් අමුතු චරිතයක්.. අලුතෙන් උපයන්න දෙයක් නෑ .. ඌට ගේම් දීලා ආතල් ගන්න හිතෙන්න පුලුවන් ජිවිතේ අවසන් කාලේ.. ගේම් දෙන එකත් ආතල් එකක් කරන එකාට..Never.
Sanna nam loweth vikinenne ne okunta
මෝටින් අප්පච්චිත් රගනවා එතන...ඕකව නම් සල්ලි දීලා ගන්න පුලුවන් ගේමක් නැතුවමඕන එකෙක්ව ලොකු කරගන්නේ නැතුව හිටියනම් අවුලක් නෑ මොකාව සල්ලි දීල ගත්තත්.
This is not the first time he has been accused of things. Maybe a campaign by the gov itself to make him leave the protest?View attachment 167417
Can we Trust these Pages ? If he has done that ever , i would never listen to him Again
ඌට බිස්නස් එකක් නම් කරගන්න පුලුවන් සුපිරියට. අතින් සල්ලි දාල ලොරි දෙකක් බාන්න තියෙන්නේ රට ඉන්න කොල්ලෝ කෙල්ලෝ උදව්කරා කියලා. අපේ උන් සල්ලි එවයි නැති වෙන්න .මෝටින් අප්පච්චිත් රගනවා එතන...ඕකව නම් සල්ලි දීලා ගන්න පුලුවන් ගේමක් නැතුවම
හසිත ගුණසේකර කියන්නේ අර දෙරණේ ඉන්න එකා නේද ?hasitha gunasekarath hodata ahagani sanna gen
කැරි බොරුව දාන්නේ ඕකා...උගෙ ලයිව් එක බලපන්...අරගලය නෙමෙයි කවර් කරන්නේ...කට්ටිය ඌව බදාගන්න ඒවයි , කට්ටිය ඌ එක්ක සෙල්ෆි ගහන එව්වයි....එව්වා තමා පෙන්නන්නේ.....සෙලිබ්රිටී සීන් එකේ ඉන්නේ Lol....ඌට බිස්නස් එකක් නම් කරගන්න පුලුවන් සුපිරියට. අතින් සල්ලි දාල ලොරි දෙකක් බාන්න තියෙන්නේ රට ඉන්න කොල්ලෝ කෙල්ලෝ උදව්කරා කියලා. අපේ උන් සල්ලි එවයි නැති වෙන්න .
බොක්කෙන්ම එනවද නැද්ද දන්නේ නෑ ඉතින්. හොද සප් එකක් නම් දෙනවා ඉන්න උන්ට...
Uge brand eka motivation eka. Aragale kiyanne a brand eke promotion ekata hondama thenaකැරි බොරුව දාන්නේ ඕකා...උගෙ ලයිව් එක බලපන්...අරගලය නෙමෙයි කවර් කරන්නේ...කට්ටිය ඌව බදාගන්න ඒවයි , කට්ටිය ඌ එක්ක සෙල්ෆි ගහන එව්වයි....එව්වා තමා පෙන්නන්නේ.....සෙලිබ්රිටී සීන් එකේ ඉන්නේ Lol....
nathe naha. 31 gota elawanna apu trend eka dan pansal wala salli tika adina ekai gotgame athal tikai, gotagamata 4g dunna ewai trend wenne. sanna wage ganja gahala mole kara una gon kariyo pumbanna giyama oka wenne.