Sannasgala is sold ?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,396
    164,633
    113
    එකමත් එක රටක
    Never.
    Sanna nam loweth vikinenne ne okunta
    එහෙම කියන්න එපා. පොර ටිකක් අමුතු චරිතයක්.. අලුතෙන් උපයන්න දෙයක් නෑ .. ඌට ගේම් දීලා ආතල් ගන්න හිතෙන්න පුලුවන් ජිවිතේ අවසන් කාලේ.. ගේම් දෙන එකත් ආතල් එකක් කරන එකාට..
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,386
    4,256
    113
    Gampaha
    Screenshot_20220416_133440.jpg
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    ඕන එකෙක්ව ලොකු කරගන්නේ නැතුව හිටියනම් අවුලක් නෑ මොකාව සල්ලි දීල ගත්තත්.
    මෝටින් අප්පච්චිත් රගනවා එතන...ඕකව නම් සල්ලි දීලා ගන්න පුලුවන් ගේමක් නැතුවම
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    විකුණුනා හෝ නැතා හෝ වැඩක් නැහැ බන්. අපේ අරමුණ අපි වෙනස් කරගන්නේ නැත්තන් එච්චරයි. සන්නස්ගලටත් ගෝල් ෆේස් ගියාකි. උඹටත් යන්න පුළුවන් මටත් පුළුවන්.

    සරලයි. උ අරගලේට උදව් කරන්නේ නැත්තන් එක උගේ අයිතිය. උ අයින් වෙනවා නම් තව 1000ක් එයි ඔතෙන්ට. මන් හිතන්නේ මේ රටේ තියන තත්වේ එක්ක උට වඩා අමාරුවක් බන් අපිට තියෙන්න ඕනේ. අපිට තමයි හොඳටම හික විල තියෙන්නේ.

    උ උගේ රෙටය්ර්මට් එක ලෙසටම ගෙවනවා. උඹ අපි තව පටන් ගත්ත විතරයි. අපි බහිමු බන්. එච්චරයි!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,396
    164,633
    113
    එකමත් එක රටක
    මෝටින් අප්පච්චිත් රගනවා එතන...ඕකව නම් සල්ලි දීලා ගන්න පුලුවන් ගේමක් නැතුවම
    ඌට බිස්නස් එකක් නම් කරගන්න පුලුවන් සුපිරියට. අතින් සල්ලි දාල ලොරි දෙකක් බාන්න තියෙන්නේ රට ඉන්න කොල්ලෝ කෙල්ලෝ උදව්කරා කියලා. අපේ උන් සල්ලි එවයි නැති වෙන්න . :rofl:
    බොක්කෙන්ම එනවද නැද්ද දන්නේ නෑ ඉතින්. හොද සප් එකක් නම් දෙනවා ඉන්න උන්ට...
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,763
    11,440
    113
    සන්න කියන දේ අදහගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒතනින් ඒහාට දෙයක් හිතන්නේ නැහැ.ඒ්ක මම දකින්නේ අන්්තවාදී විදියට

    හැබැයි මධ්‍යස්තව හිතුවොත් සන්න කියන දේ ගැන පොඩි ඇතතකුත් තියනවා
    හැබැයි ඒ්ක තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න නම් හොද නැහැ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    ඌට බිස්නස් එකක් නම් කරගන්න පුලුවන් සුපිරියට. අතින් සල්ලි දාල ලොරි දෙකක් බාන්න තියෙන්නේ රට ඉන්න කොල්ලෝ කෙල්ලෝ උදව්කරා කියලා. අපේ උන් සල්ලි එවයි නැති වෙන්න . :rofl:
    බොක්කෙන්ම එනවද නැද්ද දන්නේ නෑ ඉතින්. හොද සප් එකක් නම් දෙනවා ඉන්න උන්ට...
    කැරි බොරුව දාන්නේ ඕකා...උගෙ ලයිව් එක බලපන්...අරගලය නෙමෙයි කවර් කරන්නේ...කට්ටිය ඌව බදාගන්න ඒවයි , කට්ටිය ඌ එක්ක සෙල්ෆි ගහන එව්වයි....එව්වා තමා පෙන්නන්නේ.....සෙලිබ්‍රිටී සීන් එකේ ඉන්නේ Lol....
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,522
    1
    14,624
    113
    කැරි බොරුව දාන්නේ ඕකා...උගෙ ලයිව් එක බලපන්...අරගලය නෙමෙයි කවර් කරන්නේ...කට්ටිය ඌව බදාගන්න ඒවයි , කට්ටිය ඌ එක්ක සෙල්ෆි ගහන එව්වයි....එව්වා තමා පෙන්නන්නේ.....සෙලිබ්‍රිටී සීන් එකේ ඉන්නේ Lol....
    Uge brand eka motivation eka. Aragale kiyanne a brand eke promotion ekata hondama thena