ප්‍රපෝසල් කෙරුවාව

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කෝකටත් අවුරුද්දක් විතර ආස්‍රය කරපන්.. පොරොපොස්සල් කියල කෙලින්ම කරගහ ගන්න එපා.. මොකක හරි හේතුවක් හදාගනින් බඳින කාලේ පස්සට දාගන්න... මොක්ද සමහර එවුන් ගෙවල් වල කීමට එහෙම ලවු කෙලවගත්ත උන් ඉන්නවා..අන්න එහෙම එකියක් අහූනොත් අරූ බැන්දට පස්සේත් ගහනවා..
    බදින්න කලින් හොදට ම කාපු එවුන් කැරි කාපු රිලව් වගේ ඉන්නවා බැදලා . මම දන්න එකියක් හොදට කෑවා ආමි එකකින්. ඒකිගෙ ගෙදරට ගිහිනං ගහල එන්නෙ අරූ. ඌ තියාගෙන ගස්ස ගත්තෙ. හැබැයි ඌ බැන්දෙ නෑ ශේප් උනා. පස්සෙ වෙන එකක් බැන්ද. තාම අරූගෙන් හොදට කනව.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    සිරා කතාවක් කිව්වෙ බන්
    කැත උන් හෙන ම වල්. අත්දැකීමෙන් කිව්වෙ
    ඒවා හොදයි ඉතිං එහෙනං සැපක් අරං අතඇරලා දාන්න. හැබැයි බදින එක ලස්සන එකක් බැදපන්
     
    • Like
    Reactions: craabeysinghe

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඒවා හොදයි ඉතිං එහෙනං සැපක් අරං අතඇරලා දාන්න. හැබැයි බදින එක ලස්සන එකක් බැදපන්
    ලස්සන එකක් බැන්දා කියල මට නම් ලොකු වෙනසක් නෑ බන් දැන් නම්. හොදට ගැහුව හැකි එකක් නම් හොදට මගෙ එකට ආතල් එක දෙනව නම් හොදට ම ඇති. වැඩිය ලව් කරන්න ඕන නෑ මට නම්. චූන් එක මදි නොකියන්න දෙනව නම් ඒ ඇති. එහෙම වල් උන් සෙට් වෙන එකේ හොදකම තේරෙන්නෙ නාකි වේගෙන එද්දී
     
    • Like
    Reactions: c gate

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    කෝ එළකිරි අනාථ කුකුල්ලු,ප්‍රපෝසල් බැන්දේ කවුද?

    ජීවිතේ සුන්දරද?

    ඔහේ ගලපගෙන යනවද?

    පෙට්ටි නෑ.. ඒත් අවුලක් නෑ වගේද?
    යකා කවුද කියල දැනගන්නකන් Sure නැති නිසා ලස්සන + උගත්කම හරි සල්ලි හරි දෙකම හරි බලපන්. නිකන් හරි පිස්සු හෝන්තුවක් උනොත් නඩත්තු කරන්න දෑවැද්ද හරි තියනව
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඔව් බං.ප්‍රපෝසල් උනත් ලස්සන කෙල්ලෙක්නං කොල්ලගෙ ලුක් එක බලනවා. ඒකියන්නෙ නිකං උබ නලුවා වගේ ලස්සන වෙන්න ඕන කියන එක නෙවෙයි.අඩුම කැත නැතුව ඒකිට fb ඉන්ස්ටා කපල් ෆොටෝ එකක්වත් දාන්න පුලුවන් එකෙක්ද කියලා බලනවා.දැන් මේකෙ ඔස්තාර්ලා ඇවිල්ලා කියයි ඕවා මොනවද අර අහවල් පට්ට කෑල්ල අර බඩ තඩි නාකි මුදලාලියව බැදලා ඉන්නෙ පෙනුම වැඩක් නෑ සල්ලි හොයපන් කියලා 😂 ඒත් පොඩ්ඩක් හොයලා බලපම් එහෙම සල්ලි වලට විතරක් කැත නාකියො බැදලා ඉන්නෙ බඩු ටයිප් උන්ට තියන එකම මාකට් වැලිව් එක ලස්සන විතරක් වෙච්ච ගොන් ගස් 😂 ලස්සන + උගත්කම + හොද රස්සාවක් + හොද ෆැමිලි එකක් තියන වටේ ගිහින් චාටර් වෙච්ච නැති ඩීසන් කෑල්ලක් ඔය නාකි තඩියො එක්ක ගිහින් තියනවද බලහන්කො 😂
    this dude has such a grip on reality it's insane, I'm not being sarcastic, kinda want to light a joint with this dude
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මටනම් proposal කීපයක් ආවා.ඒත් මට බදින්න හිතෙන්නේ නෑ.නිදහස නැති වෙලා හිර වෙයි කියලා හිතෙනවා .ඒ හින්දා එන එක proposal එකක් වත් අහන්නෙවත් නැතුව මග අරිනවා.නොබදම ඉන්න දැන් හිතෙනවා .තවම first love වත් නැති නිසා love කරපු නැති එක ගැන පස්සේ වෝරි වෙන්න වෙයිද දන්නේ නෑ .මොකද හැම එකාම කියන්නේ ඒක තරම් සුන්දර දෙයක් සුන්දර අත්දැකීමක් නෑ කියලනේ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    uba eka dan karanna hadanna epa. time naha
     
    • Like
    Reactions: siri_ayya

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    මටනම් proposal කීපයක් ආවා.ඒත් මට බදින්න හිතෙන්නේ නෑ.නිදහස නැති වෙලා හිර වෙයි කියලා හිතෙනවා .ඒ හින්දා එන එක proposal එකක් වත් අහන්නෙවත් නැතුව මග අරිනවා.නොබදම ඉන්න දැන් හිතෙනවා .තවම first love වත් නැති නිසා love කරපු නැති එක ගැන පස්සේ වෝරි වෙන්න වෙයිද දන්නේ නෑ .මොකද හැම එකාම කියන්නේ ඒක තරම් සුන්දර දෙයක් සුන්දර අත්දැකීමක් නෑ කියලනේ.
    This bn
    A feeling eceth gathiyac athi bn
    Matath thyena awula oca
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මටනම් proposal කීපයක් ආවා.ඒත් මට බදින්න හිතෙන්නේ නෑ.නිදහස නැති වෙලා හිර වෙයි කියලා හිතෙනවා .ඒ හින්දා එන එක proposal එකක් වත් අහන්නෙවත් නැතුව මග අරිනවා.නොබදම ඉන්න දැන් හිතෙනවා .තවම first love වත් නැති නිසා love කරපු නැති එක ගැන පස්සේ වෝරි වෙන්න වෙයිද දන්නේ නෑ .මොකද හැම එකාම කියන්නේ ඒක තරම් සුන්දර දෙයක් සුන්දර අත්දැකීමක් නෑ කියලනේ.
    One side love කරලා one side boot කෑවා.. First love වගේ තමා 😁
     
    • Haha
    Reactions: craabeysinghe

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සිරා... ඕයි .
    කෙල්ලන්ටත් ඔය සෙතේ තමා..
    දන්න කෙල්ලෙක් ඉන්නවා.. රාජ්ය පරිපාලන සහකාර . ප්‍රා.ලේකම් ජොබ් එක.
    පවුලේ එකම ළමයා. සල්ලි භාගේ ඇති තරම්.. හැබැයි කිසි පෙනුමක් නැති නිසා තාම තනිකඩ.. පව් ඒ දෙමවුපියෝ ත් හැමදාම බෝ ධි පූජා භාරහාර ...
    මට ඒ අහිංසක ළමයාගේ number එක ඒවන්න පුළුවන් ද?
     
    • Haha
    Reactions: Anathai

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මටනම් proposal කීපයක් ආවා.ඒත් මට බදින්න හිතෙන්නේ නෑ.නිදහස නැති වෙලා හිර වෙයි කියලා හිතෙනවා .ඒ හින්දා එන එක proposal එකක් වත් අහන්නෙවත් නැතුව මග අරිනවා.නොබදම ඉන්න දැන් හිතෙනවා .තවම first love වත් නැති නිසා love කරපු නැති එක ගැන පස්සේ වෝරි වෙන්න වෙයිද දන්නේ නෑ .මොකද හැම එකාම කියන්නේ ඒක තරම් සුන්දර දෙයක් සුන්දර අත්දැකීමක් නෑ කියලනේ.
    බදින්නේ නැතුව ඉන්න එපා බං පස්සේ නිකං දුක් වෙන්න වෙනවා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    One side love කරලා one side boot කෑවා.. First love වගේ තමා 😁
    one side math kala thiyenawa boot:Deth kellekgen love hambela na. passe pasu thawenna weida danne na.dan badinna hithenneth na

    බදින්නේ නැතුව ඉන්න එපා බං පස්සේ නිකං දුක් වෙන්න වෙනවා
    love hambune na kiyalada?
    ------ Post added on Apr 16, 2022 at 4:14 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    one side math kala thiyenawa boot:Deth kellekgen love hambela na. passe pasu thawenna weida danne na.dan badinna hithenneth na

    love hambune na kiyalada?
    ------ Post added on Apr 16, 2022 at 4:14 PM

    නැහැ පහු කාලෙක කවුද ඔයා බලාගන්න ඉන්නේ .
    සහෝදර සහෝදරියන් ගේ ළමයි කොහොමත් බලන්න වත් එන්නේ නැහැ.
    තනිවම තමා ඉන්න වෙන්නේ. වයසට ගිහින් ලෙඩ උණත් බලන්න කෙනෙක් නැති වෙයි. තනිකම පාළුව කොහොමද දරා ගන්නේ . තනිකම දැනෙන්නේ වයසට ගියාම දැන් නම් නෙවෙයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    නැහැ පහු කාලෙක කවුද ඔයා බලාගන්න ඉන්නේ .
    සහෝදර සහෝදරියන් ගේ ළමයි කොහොමත් බලන්න වත් එන්නේ නැහැ.
    තනිවම තමා ඉන්න වෙන්නේ. වයසට ගිහින් ලෙඩ උණත් බලන්න කෙනෙක් නැති වෙයි. තනිකම පාළුව කොහොමද දරා ගන්නේ . තනිකම දැනෙන්නේ වයසට ගියාම දැන් නම් නෙවෙයි
    kohomada inne wifeta hira wela. nidahasa sampurnen iwarai.mage yaluwek innawa uge padiyen 1000 k wiyadam karath report karanna one wifeta
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,509
    113
    Colombo
    උබට හොද ජොබක් තියනවනං (ඩොකා,ඉන්ජා වගේ,රාජ්‍ය පරිපාලන වගේ) + හොද ගෙයක් තියනවන්ං + වාහනයක් තියනවනං + ෆැමිලි බැග්‍රවුන්ඩ් හොදයිනං + අඩි 5'9 ක් විතරවත් උසයි නං + පෙනුමත් හෙන හැන්ඩියෙක් නොවුනත් යන්තමට හරි ශේප් නං උබට ප්‍රපෝසල් වලින් ලස්සන හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් වෙයි. ඒ දේවල් උබට නැත්තං ඉතිං තේරිලා තේරිලා ඉතුරුවෙලා ඉන්න ලොන්ත කෑල්ලක් තමා ප්‍රපෝසල් වලින් කරගහන්න වෙන්නෙ
    Kella kohoma wunat nendamata araganna tibot magul tamai. A wage loku pukakata arinawa kiyane degree mona huttakda

    සිරා... ඕයි .
    කෙල්ලන්ටත් ඔය සෙතේ තමා..
    දන්න කෙල්ලෙක් ඉන්නවා.. රාජ්ය පරිපාලන සහකාර . ප්‍රා.ලේකම් ජොබ් එක.
    පවුලේ එකම ළමයා. සල්ලි භාගේ ඇති තරම්.. හැබැයි කිසි පෙනුමක් නැති නිසා තාම තනිකඩ.. පව් ඒ දෙමවුපියෝ ත් හැමදාම බෝ ධි පූජා භාරහාර ...
    Mamat danna ofc wessiyek inawa. Me wesige kata puke padayak yaddi wage saddei. Hena line eka. Paripalana see Ine apura loku ofc ekaka. Wesige post eka loku eka. Hutti tama bandala na. Puja nam lokui. A huttita hukanna kawurut kamati na. A taram padangu katak.
    ------ Post added on Apr 16, 2022 at 4:24 PM

    නැහැ පහු කාලෙක කවුද ඔයා බලාගන්න ඉන්නේ .
    සහෝදර සහෝදරියන් ගේ ළමයි කොහොමත් බලන්න වත් එන්නේ නැහැ.
    තනිවම තමා ඉන්න වෙන්නේ. වයසට ගිහින් ලෙඩ උණත් බලන්න කෙනෙක් නැති වෙයි. තනිකම පාළුව කොහොමද දරා ගන්නේ . තනිකම දැනෙන්නේ වයසට ගියාම දැන් නම් නෙවෙයි
    Weradi huttiyo bandan jiwite hira wenawata wada hondai yako taniyma ina eka. Weeadi huttak bandala kane angili gahan tamai ina wenne hulla hulla.
    ------ Post added on Apr 16, 2022 at 4:25 PM

    බදින්නේ නැතුව ඉන්න එපා බං පස්සේ නිකං දුක් වෙන්න වෙනවා
    Love kiyala loku deyak na. Okoma bandine mulin hukanna tiyena asawata. Oka masa 2k 3k tiyei. Echarai. Passe prashna. Etkota hukannat na prashna witarai. Kamati ewun bandaganilla
    ------ Post added on Apr 16, 2022 at 4:27 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    kohomada inne wifeta hira wela. nidahasa sampurnen iwarai.mage yaluwek innawa uge padiyen 1000 k wiyadam karath report karanna one wifeta
    හැම කෙල්ලම එහෙම නැහැ මචං . ඕක කෙල්ලන්ගෙන් කෙල්ලන්ට වෙනස් වෙනවා .
    කෙල්ලෝ ජාති දෙකක් ඉන්නවා
    A. මේ ජාතියේ කෙල්ලෝ කොල්ලව පාලනය කරනවා ඒ වගේම හොදට හම්බ කරනවා.

    B. මේ දෙවෙනි ජාතියේ කෙල්ලෝ කොල්ලගෙන් පාලනය වෙන්න කැමතියි හැබැයි ජොබ් කරන්න කැමති නැහැ . හරිම මොඩයි

    මුලින්ම කෙල්ල ටික කාලයක් ආශ්‍රය කරන කොට තේරෙනවා මොන ජාතියේද කියලා මචං .

    ගොඩක් දියුණූ වෙන්න ඕනේ නැත්නං ඔයාටම හම්බ කරලා කෙල්ල නඩත්තු කරන්න පුළුවන් නම් දෙවෙනි ජාතියේ කෙල්ලක් හොයලා බැද ගන්න