ඔව් බං.ප්රපෝසල් උනත් ලස්සන කෙල්ලෙක්නං කොල්ලගෙ ලුක් එක බලනවා. ඒකියන්නෙ නිකං උබ නලුවා වගේ ලස්සන වෙන්න ඕන කියන එක නෙවෙයි.අඩුම කැත නැතුව ඒකිට fb ඉන්ස්ටා කපල් ෆොටෝ එකක්වත් දාන්න පුලුවන් එකෙක්ද කියලා බලනවා.දැන් මේකෙ ඔස්තාර්ලා ඇවිල්ලා කියයි ඕවා මොනවද අර අහවල් පට්ට කෑල්ල අර බඩ තඩි නාකි මුදලාලියව බැදලා ඉන්නෙ පෙනුම වැඩක් නෑ සල්ලි හොයපන් කියලා

ඒත් පොඩ්ඩක් හොයලා බලපම් එහෙම සල්ලි වලට විතරක් කැත නාකියො බැදලා ඉන්නෙ බඩු ටයිප් උන්ට තියන එකම මාකට් වැලිව් එක ලස්සන විතරක් වෙච්ච ගොන් ගස්

ලස්සන + උගත්කම + හොද රස්සාවක් + හොද ෆැමිලි එකක් තියන වටේ ගිහින් චාටර් වෙච්ච නැති ඩීසන් කෑල්ලක් ඔය නාකි තඩියො එක්ක ගිහින් තියනවද බලහන්කො