TODAYS අරගල NEWS.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 JVP එකේ ජනගගක් වාද්දුවට මේ මොහොතේ ලගාවෙමින්.


    🔴 අද පාන්දර 3 - 7 අතර තිරනාත්මකයි. මේ පරණ ප්ලැන් එක නෙමෙයි අද ප්ලැන් එක. අපිව ගන්න කට්ටිය අද බැහැලා. -Motivation Appachi-
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අඩෝ ඒක තමා සන්නා මේ ටිකේ සූම් වලින් වීඩීයෝ අප්ලෝඩ් කරන්න හැදුවේ.ඒකත් හරි.මොනා හරි උනොත් වීඩියෝ තොග ගනන් අප්ලෝඩ් වෙයි යූ ටියුබ් එහෙම.ඉල්ලන් කෑමක් තියෙන්නෙ.

    මන් දැක්කා සන්නා පෝස්ට් එකක් දාලා තියනවා වාක්‍ය වගේකුත් බාශා ගොඩකින් ලියවගන්න ඕනේ.උදව් කරන්න කියල