අඩෝ ඒක තමා සන්නා මේ ටිකේ සූම් වලින් වීඩීයෝ අප්ලෝඩ් කරන්න හැදුවේ.ඒකත් හරි.මොනා හරි උනොත් වීඩියෝ තොග ගනන් අප්ලෝඩ් වෙයි යූ ටියුබ් එහෙම.ඉල්ලන් කෑමක් තියෙන්නෙ.
මන් දැක්කා සන්නා පෝස්ට් එකක් දාලා තියනවා වාක්‍ය වගේකුත් බාශා ගොඩකින් ලියවගන්න ඕනේ.උදව් කරන්න කියල