SLT PrePaid නැත්තේ ඇයි?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    නැත්තේ මොකද ඔය තියෙන්නේ ඇති තරම්
    ඉස්සර ඉදන්ම SLT Mobitel කියන්නේ එකක්
    ඉතින් ආයේ මොකටද SLT එකෙන් prepaid packages දෙන්නේ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    උන්ට කැමති කැමති විදිහට tax අරවා මේවා දාලා හොරට කපන්න බෑනෙ එතකොට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,764
    12,913
    113
    ලංකාවේ.. ලංකාවේ
    උන්ට කැමති කැමති විදිහට tax අරවා මේවා දාලා හොරට කපන්න බෑනෙ එතකොට
    අන්න වැරදුනා... ප්‍රී පෙඩ් වල හොර වැඩ කරන්න ලේසියි... බිල් නෑ, report නෑ. ඉවර නම් ඉවරයි...
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අන්න වැරදුනා... ප්‍රී පෙඩ් වල හොර වැඩ කරන්න ලේසියි... බිල් නෑ, report නෑ. ඉවර නම් ඉවරයි...
    u kiyanne telephone rental eka gana gana wennathi.