SLT 4G Prepaid Connection

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    SLT 4G Prepaid Connection එකේ තිබ්බ අවුල් ටික දැන් හරිද? නැත්තම් තාම තියෙනවද බන්?? අර portal එකෙන් usage බලන්න බැරි එකයි.. add-on දාගන්න බැරි කේස් එකයි.. reload banking apps වලින් බැරුව mcash only කේස් ටික දැන් විසදිලාද තියෙන්නේ????

    අනිත් ප්‍රශ්නේ 12am-7am unlimited එක prepaid එකටත් තියෙනවද??
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    12am - 7am Unlimited eka thiyenne Fiber connection walata witharai neda?
    Na. Adsl,4g postpaid,fiber.

    SLT 4G Prepaid Connection එකේ තිබ්බ අවුල් ටික දැන් හරිද? නැත්තම් තාම තියෙනවද බන්?? අර portal එකෙන් usage බලන්න බැරි එකයි.. add-on දාගන්න බැරි කේස් එකයි.. reload banking apps වලින් බැරුව mcash only කේස් ටික දැන් විසදිලාද තියෙන්නේ????

    අනිත් ප්‍රශ්නේ 12am-7am unlimited එක prepaid එකටත් තියෙනවද??
    Dan app eken puluwn okkoma.prepaid ekata na unlimited.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Na. Adsl,4g postpaid,fiber.

    Dan app eken puluwn okkoma.prepaid ekata na unlimited.
    unlimited nthiwenv neh ethkot:dull:

    app eken okkom plwnnam awlk nha... reload krnnth plwn nd bank app eken directly? mcash scne ek nhne??
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    දන්නේ නැති හුත්තවල් නොකිය ඉදපන් ගෝතය.ඇප් එකෙන් ටොපප් කරන්න පුලුවන්.
    SLT Branch එකෙන් mCash විතරයි මේක Reload කරන්න පුළුවන්
    උබ දන්නා දෙයක් කියපන්. පාවිච්චි කරලා තියෙනවනම් අපිටත් කියල දීපන්

    මම පාවිච්චි කරන කෙනෙක් නිසා දන්නවා
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    SLT Branch එකෙන් mCash විතරයි මේක Reload කරන්න පුළුවන්
    උබ දන්නා දෙයක් කියපන්. පාවිච්චි කරලා තියෙනවනම් අපිටත් කියල දීපන්

    මම පාවිච්චි කරන කෙනෙක් නිසා දන්නවා
    දැන් ඇප් එකෙන් පුලුවන් බල්ලෝ දන්නේ නැති ලබ්බවල් නොකිය ඉදපන් රෙජිස්ටර් වෙන්න දන්නේ නැත්තනම් ගිහින් කියපන් උන්ට.කමියුනිකේශන් එකකින් උනත් දාන්න පුලුවන් දැන්.
     
    • Haha
    Reactions: Kavindu1221

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    දැන් ඇප් එකෙන් පුලුවන් බල්ලෝ දන්නේ නැති ලබ්බවල් නොකිය ඉදපන් රෙජිස්ටර් වෙන්න දන්නේ නැත්තනම් ගිහින් කියපන් උන්ට.කමියුනිකේශන් එකකින් උනත් දාන්න පුලුවන් දැන්.
    Banking app එකකින් දාන්න බැරිද..?? example: Combank digital
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,601
    15,158
    113
    New Zealand
    දැනට ටවර් කිට්ටුවම SLT speed හොදයි. ඒත් කට්ටිය වැඩි වෙනකොට ස්පීඩ් අඩු වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    දැන් ඇප් එකෙන් පුලුවන් බල්ලෝ දන්නේ නැති ලබ්බවල් නොකිය ඉදපන් රෙජිස්ටර් වෙන්න දන්නේ නැත්තනම් ගිහින් කියපන් උන්ට.කමියුනිකේශන් එකකින් උනත් දාන්න පුලුවන් දැන්.
    uba mechchara gonekda?
    retailer apps wala payment method eka m-cash. :ROFLMAO:
     
    • Dislike
    Reactions: Antare 3.4