අනිත් හැම Service Provider කෙනෙක්ගෙම PrePaid solution තියෙද්දි, SLT එකේ විතරක් PrePaid නැත්තේ ඇයි? 4G වත් අඩුම තරමේ PrePaid දෙන්න පුළුවන් නේද?
card thibbaaa. ara issara dialup modem thiyana kaale.මතක විදියට ඉස්සරම තිබ්බා
Citylink CDMA තියෙන කාලේ...
අන්න වැරදුනා... ප්‍රී පෙඩ් වල හොර වැඩ කරන්න ලේසියි... බිල් නෑ, report නෑ. ඉවර නම් ඉවරයි...උන්ට කැමති කැමති විදිහට tax අරවා මේවා දාලා හොරට කපන්න බෑනෙ එතකොට
u kiyanne telephone rental eka gana gana wennathi.අන්න වැරදුනා... ප්‍රී පෙඩ් වල හොර වැඩ කරන්න ලේසියි... බිල් නෑ, report නෑ. ඉවර නම් ඉවරයි...
dialog eken gannawa kiyana eka sureda?Wikkama gatta un dei dialog lu ne gananwa kiyanne. Airtel ho hutch gattanam hodai
Mobitel is SLT's mobile network unit.they have it's called mobitel
they can provide one for 4g routers, other products I dont think soMobitel is SLT's mobile network unit.
We're talking about home broadband network prepaid services like "dialog home broadband prepaid ", bell 4G prepaid
Dialog උන් කරන්නෙ කොහොමද එහෙනම් ?Prepaid 4G padu business 1k bn CPE cost eka anuwa.