රාජ්ය මුදල් අවභාවිතාවක් ද මේ හා බැදී ඇත .එය නඩු නිමිත්තක්. ආර්ථික අපරාධ සම්බන්ධයෙන් හිරේ යා යුතුයි.වරදට සමාව ගත්තට දැන් වරද හැදෙන්නෙ නෑ. මේ මුලු රටක වර්තමානයට, අනාගතයට කෙලෙව්වේ තමන්ගෙ තනි මතයට, උද්දච්ඡ කමට, හොර වංචනික හිත් වලට වැඩ කරලා. සමාව දෙන්න බැරි වරදක්. අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි.
දැන් හෑලි ලියාගෙන නං එන්න එපා රාජපක්ෂගේ ගමේ ගොඩේ ජාන ටික.

