මට කනගාටුයි ෆ්‍රෙන්ඩ්ස් 😰

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    වරදට සමාව ගත්තට දැන් වරද හැදෙන්නෙ නෑ. මේ මුලු රටක වර්තමානයට, අනාගතයට කෙලෙව්වේ තමන්ගෙ තනි මතයට, උද්දච්ඡ කමට, හොර වංචනික හිත් වලට වැඩ කරලා. සමාව දෙන්න බැරි වරදක්. අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි.

    දැන් හෑලි ලියාගෙන නං එන්න එපා රාජපක්ෂගේ ගමේ ගොඩේ ජාන ටික.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    නායකයෙක් කියලා කියන්නවත් බැරි පිස්සෙක්. ගත්ත තීරණ එක්කෝ රිවර්ස් නැත්නම් වැරිදි තීරණ අරන් එහෙමත් නැත්නම් නිවැරිදි තීරණ අරන් නෑ. මේ පිස්සු මනුස්සයා ලගදිම කියනවා "මට චන්දෙත් ඉල්ලන්නෙ නැතුව ඉන්න තිබ්බා" කියල. ඒ වෙනකොට ඔක්කොම වෙලා ඉවරයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    වරදට සමාව ගත්තට දැන් වරද හැදෙන්නෙ නෑ. මේ මුලු රටක වර්තමානයට, අනාගතයට කෙලෙව්වේ තමන්ගෙ තනි මතයට, උද්දච්ඡ කමට, හොර වංචනික හිත් වලට වැඩ කරලා. සමාව දෙන්න බැරි වරදක්. අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි.

    දැන් හෑලි ලියාගෙන නං එන්න එපා රාජපක්ෂගේ ගමේ ගොඩේ ජාන ටික.
    රාජ්‍ය මුදල් අවභාවිතාවක් ද මේ හා බැදී ඇත .එය නඩු නිමිත්තක්. ආර්ථික අපරාධ සම්බන්ධයෙන් හිරේ යා යුතුයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රට කපටි උද්දච්ච මොන්ගල් නාකි ෆකයට චීන ගූ පෝර කවලා බෝම්බයක් ගැහුවා වගේ එන්න නැනෝ යූරියා බොන්න දීලා පුපට පෙට්‍රොල් ටිකක් දාලා ගිනි තියන්න ඔනේ බේසිකයව. කොම්පැනි වැටෙන නිසා වස චුට්ටක් කෑවට කමක් නැද්ද කම්බා හොර නාකි කුපාඩි සක්කිලි ෆකයා. තුක් නොදකින් නාකි ෆොන්නයා.:frown::angry:
     
    • Like
    Reactions: lasankandy

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිස්ටම් චෙන්ජ් මගින් අපේ අමාත්‍යදුර සිහින සැබෑ කල ඔබට උත්තමාචාරය....

    👍👍👍

    ගරු ඩයනා මැතිණිය