
ඕක තමා වෙන්න ඕන..රටම ඵළියට බැහැල හරි සක්කිලි හොර පවුල පන්නන්න ඕනමයි.
රාජපක්ෂ බල්ලො බොරු කරල,බොරු කියල,බෝම්බත් පුපුරවල බං බලේ ගත්තෙ..හැමෝම වගේ මාත් රැවටුනා ඒ දවස්වල..132ට පෙට්‍රල් ගහන ආතල් එකෙ ඉන්න තිබ්බ එක මෝඩ යක්කු විරුවෙක් ගෙන්න ගියා![]()
බලපන්කො ගෝල්ෆේස් එකේ ඉන්න උන් එක්ක වගේ හුරතල් වෙන්න පුලුවන්ද කියල මුන් ටික එක්ක. ඇමතියෙන් දෙන්නෙක්ගෙ ඇට කඩාගෙන තමා දැන් මේක නවතින්නෙ.
ආන් එකයි . මිරිහනේදී බය උනෙත් මුන්ට තමයි.බලපන්කො ගෝල්ෆේස් එකේ ඉන්න උන් එක්ක වගේ හුරතල් වෙන්න පුලුවන්ද කියල මුන් ටික එක්ක. ඇමතියෙන් දෙන්නෙක්ගෙ ඇට කඩාගෙන තමා දැන් මේක නවතින්නෙ.
රාජපක්ෂ බල්ලො බොරු කරල,බොරු කියල,බෝම්බත් පුපුරවල බං බලේ ගත්තෙ..හැමෝම වගේ මාත් රැවටුනා ඒ දවස්වල..
ඒක තමා දැන් ඇන්කර් එක එතනින් තමා ජාත්‍යන්තරය දැනගන්න ඕනි දේවල් ටික සිද්ද වෙන්නෙ. ඒක ඔහෙ යන විදියකට ගියාවෙ. වටේ පිටෙනුත් මේවගේ ඒව එනකොට වැඩේ ගානට වෙයි.ගෝල ෆේස් මගුල නම් හරි යන්නේ නෑ බන්. ඇමති මණ්ඩලේ අයින් කරලා හිටිය උන්ම දැම්මා ඇරෙන්න වෙන මොන මගුල ද උනේ.
මුන් රේල්පාරත් වහනව පිස්සු යක්කු.මැද පන්තියේ උන් ගෝල්ෆේස් එකේ සැපේ කරන විරෝධතාවල ශිෂ්ටගතිය කන්න නැති වෙන්න ඔන්න මෙන්න ඉන්න ගම් බයියන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.
PS : ඔය ගොබ්බයෝම තමයි මුන්ට චන්දේ දුන්නේ.
Possible here in sri lanka... Hithen irisiya karana un sahenna inna eke eka eliyata enna puluwan lesiyenma thawa kal yaddiහිතපන් මචන් මිනිහෙක් මැරිලා මැරිලා හම්බ කරලා මාසේ පඩි හම්බ උනාම තෙල් වලටයි හාල් පොල් වලටයි ඉවර උනාම. ඕනේ කරන කිසිම දෙයක් ගන්න සල්ලි මදි උනාම. බෙහෙත් ගන්න විදියක් නැති උනාම පවුලක වගකීම් තියන මිනිහෙක් වැටෙන තැන?
කොච්චර හොඳ මිනිහෙක් උනත් break වෙන පොඉන්ට් එකක් එනවා. අන්න එදාට මිනිහෙක්ට නිදහසේ පාරක බැහැල යන්න බැරි වෙනවා. හොඳ ඇඳුමක් ඇඳන් ගියත් බල්ලෙක් වගේ ගුටි කන දවසක් එයි. මිනිස්සුන්ට තව එකෙක් කාල ඇඳලා බලන් ඉන්න බැරි වෙනවා. දේශපාලකයෝන්ගේ ගෙවල් වට කරා වගේ අද , හෙට ටිකක් සල්ලි තිබ්බ වාහන තිබ්බ මිනිහෙක්ගේ ගෙයක් වට කරන දවස වැඩි ඈතක නැහැ.