Real "අරගලේ" පටන අරන් වගේ නේද ?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕක වෙනකන් ගෙවෙන අතරමැදි කාලේ තමයි බන් අපි මේ ඉන්නේ. මිට වඩා ඕක වැඩි වෙනවා. ගෙදරින් එලියට ගිය මිනිහෙක් අපහු ගෙදර එනකන් සුවර් කරන්න බැරි කාලයක් එයි. එදාට හැමෝටම තේරෙයි අත්ටටම මේ දැන් තියන අරගලේ කොච්චර නම් සාමකාමිද කියල.

    එහෙම කාලයක් එන්න කියල නම් ප්‍රර්ථනා කරන්නේ නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    බලපන්කො ගෝල්ෆේස් එකේ ඉන්න උන් එක්ක වගේ හුරතල් වෙන්න පුලුවන්ද කියල මුන් ටික එක්ක. ඇමතියෙන් දෙන්නෙක්ගෙ ඇට කඩාගෙන තමා දැන් මේක නවතින්නෙ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    132ට පෙට්‍රල් ගහන ආතල් එකෙ ඉන්න තිබ්බ එක මෝඩ යක්කු විරුවෙක් ගෙන්න ගියා😂
    රාජපක්ෂ බල්ලො බොරු කරල,බොරු කියල,බෝම්බත් පුපුරවල බං බලේ ගත්තෙ..හැමෝම වගේ මාත් රැවටුනා ඒ දවස්වල..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මැද පන්තියේ උන් ගෝල්ෆේස් එකේ සැපේ කරන විරෝධතාවල ශිෂ්ටගතිය කන්න නැති වෙන්න ඔන්න මෙන්න ඉන්න ගම් බයියන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

    PS : ඔය ගොබ්බයෝම තමයි මුන්ට චන්දේ දුන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බලපන්කො ගෝල්ෆේස් එකේ ඉන්න උන් එක්ක වගේ හුරතල් වෙන්න පුලුවන්ද කියල මුන් ටික එක්ක. ඇමතියෙන් දෙන්නෙක්ගෙ ඇට කඩාගෙන තමා දැන් මේක නවතින්නෙ.

    ගෝල ෆේස් මගුල නම් හරි යන්නේ නෑ බන්. ඇමති මණ්ඩලේ අයින් කරලා හිටිය උන්ම දැම්මා ඇරෙන්න වෙන මොන මගුල ද උනේ.

    දැන් නම් තව සාමකාමී අරගල කරලා මුන් එලවන්න බෑ කියලා තේරුම් ගන්න ඕන මිනිස්සු
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හිතපන් මචන් මිනිහෙක් මැරිලා මැරිලා හම්බ කරලා මාසේ පඩි හම්බ උනාම තෙල් වලටයි හාල් පොල් වලටයි ඉවර උනාම. ඕනේ කරන කිසිම දෙයක් ගන්න සල්ලි මදි උනාම. බෙහෙත් ගන්න විදියක් නැති උනාම පවුලක වගකීම් තියන මිනිහෙක් වැටෙන තැන?

    කොච්චර හොඳ මිනිහෙක් උනත් break වෙන පොඉන්ට් එකක් එනවා. අන්න එදාට මිනිහෙක්ට නිදහසේ පාරක බැහැල යන්න බැරි වෙනවා. හොඳ ඇඳුමක් ඇඳන් ගියත් බල්ලෙක් වගේ ගුටි කන දවසක් එයි. මිනිස්සුන්ට තව එකෙක් කාල ඇඳලා බලන් ඉන්න බැරි වෙනවා. දේශපාලකයෝන්ගේ ගෙවල් වට කරා වගේ අද , හෙට ටිකක් සල්ලි තිබ්බ වාහන තිබ්බ මිනිහෙක්ගේ ගෙයක් වට කරන දවස වැඩි ඈතක නැහැ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    බලපන්කො ගෝල්ෆේස් එකේ ඉන්න උන් එක්ක වගේ හුරතල් වෙන්න පුලුවන්ද කියල මුන් ටික එක්ක. ඇමතියෙන් දෙන්නෙක්ගෙ ඇට කඩාගෙන තමා දැන් මේක නවතින්නෙ.
    ආන් එකයි . මිරිහනේදී බය උනෙත් මුන්ට තමයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රාජපක්ෂ බල්ලො බොරු කරල,බොරු කියල,බෝම්බත් පුපුරවල බං බලේ ගත්තෙ..හැමෝම වගේ මාත් රැවටුනා ඒ දවස්වල..

    රැවටුන එක හරි බන්. රැවටුනා කියල පිළිගන්න එක නම්බුකාරයි බන්.

    තවත් උන් හොදයි කියන උන්ගේ ඇට තලන්න ඕන බන්. මෙච්චර කෙල වෙලා තියෙද්දී උන් පස්සේ යන උන් ඉන්නවා නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ගෝල ෆේස් මගුල නම් හරි යන්නේ නෑ බන්. ඇමති මණ්ඩලේ අයින් කරලා හිටිය උන්ම දැම්මා ඇරෙන්න වෙන මොන මගුල ද උනේ.
    ඒක තමා දැන් ඇන්කර් එක එතනින් තමා ජාත්‍යන්තරය දැනගන්න ඕනි දේවල් ටික සිද්ද වෙන්නෙ. ඒක ඔහෙ යන විදියකට ගියාවෙ. වටේ පිටෙනුත් මේවගේ ඒව එනකොට වැඩේ ගානට වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මැද පන්තියේ උන් ගෝල්ෆේස් එකේ සැපේ කරන විරෝධතාවල ශිෂ්ටගතිය කන්න නැති වෙන්න ඔන්න මෙන්න ඉන්න ගම් බයියන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

    PS : ඔය ගොබ්බයෝම තමයි මුන්ට චන්දේ දුන්නේ.
    මුන් රේල්පාරත් වහනව පිස්සු යක්කු.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    හිතපන් මචන් මිනිහෙක් මැරිලා මැරිලා හම්බ කරලා මාසේ පඩි හම්බ උනාම තෙල් වලටයි හාල් පොල් වලටයි ඉවර උනාම. ඕනේ කරන කිසිම දෙයක් ගන්න සල්ලි මදි උනාම. බෙහෙත් ගන්න විදියක් නැති උනාම පවුලක වගකීම් තියන මිනිහෙක් වැටෙන තැන?

    කොච්චර හොඳ මිනිහෙක් උනත් break වෙන පොඉන්ට් එකක් එනවා. අන්න එදාට මිනිහෙක්ට නිදහසේ පාරක බැහැල යන්න බැරි වෙනවා. හොඳ ඇඳුමක් ඇඳන් ගියත් බල්ලෙක් වගේ ගුටි කන දවසක් එයි. මිනිස්සුන්ට තව එකෙක් කාල ඇඳලා බලන් ඉන්න බැරි වෙනවා. දේශපාලකයෝන්ගේ ගෙවල් වට කරා වගේ අද , හෙට ටිකක් සල්ලි තිබ්බ වාහන තිබ්බ මිනිහෙක්ගේ ගෙයක් වට කරන දවස වැඩි ඈතක නැහැ.
    Possible here in sri lanka... Hithen irisiya karana un sahenna inna eke eka eliyata enna puluwan lesiyenma thawa kal yaddi
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පාරවල් බ්ලොcක් කරන හුත්තිගෙ පුත්තුන්ටනම් ගූ යන්න ගහන්න ඌන.ගහපියව්කො ගිහින් එකෙක්ගෙ ගෙදරට. පයගානක් පෝලිමෙ ඉදල තෙල් ටික ගහගෙන ආයෙ පාරෙ රස්තියඩුවෙන්න ඌන මුන් ගෙ හුත්තවල් හින්දා.