කර්ම විපාක පින් සහ පවු ලෝකයේ ජීවත්වෙන සෑම පුද්ගලයෙකුටම වෙන් වෙන් වශයෙන් filter කරලා count කරන්න
යොදාගන්නා සිස්ටම් එක මොකද්ද? එහෙනම් කොහෙද ඒවා හරි ආකාරයට ගබඩාවෙලා තියෙන්නේ...
@OP:
Mama danagena hitiya wiidihata karamaya kiyanne chetanawamai..
Anidharmaye citta 89 explanation ekedi siyalu kusala akusala sith hadenne tamange sithe chitasika swabhawaya anuwai... eyata marena sathage sansara chackraya balapana widihak gana sandahanak naa..mama danna widihata...
Mee hamuduruwo kiyana deta (marena kenage sansara chackraya) anuwa karamaya karana kenage karamaya wenas wenawa kiyana ekata pitakaya asurin reference ekak tiyenawada?
මම දන්නේ නැහැ සංසාර චක්‍රය කියලා මෙතන මේ හාමුදුරුවො අදහස් කරන්නෙ මොකක්ද කියලා. පුද්ගලයාගේ සීල සමාධි ප්‍රඥ්ඥා වැඩී තිබෙන මට්ටම තමයි "සංසාර චක්‍රය" කියලා හිතෙයි මම ඉදිරියට කතා කරන්නෙ.Tripitaka reference ekak nam hamba wela naa oya pilibanda..
paudgalika adahasak washayen: Vijjana (some kind of energy, cosmic?) stream ekema eka eka modes (vibration) widihata tiyenna puluwan...hariyata string theory wage... adahasak witarai..
@asliyanage
mekata mokak hari reference ekak tiyenawada?
@greenthunder : obage adahasa dana ganna kemathi mee gana if you have some time.
------ Post added on Apr 21, 2022 at 8:27 PM
hard disk වගේ වෙනම ගබඩා වෙන දත්ත නෙමේ මේවකර්ම විපාක පින් සහ පවු ලෝකයේ ජීවත්වෙන සෑම පුද්ගලයෙකුටම වෙන් වෙන් වශයෙන් filter කරලා count කරන්න
යොදාගන්නා සිස්ටම් එක මොකද්ද? එහෙනම් කොහෙද ඒවා හරි ආකාරයට ගබඩාවෙලා තියෙන්නේ...

මම දන්නේ නැහැ සංසාර චක්‍රය කියලා මෙතන මේ හාමුදුරුවො අදහස් කරන්නෙ මොකක්ද කියලා. පුද්ගලයාගේ සීල සමාධි ප්‍රඥ්ඥා වැඩී තිබෙන මට්ටම තමයි "සංසාර චක්‍රය" කියලා හිතෙයි මම ඉදිරියට කතා කරන්නෙ.
සාමාන්‍ය ඉගැන්වීම් අනුව නම් සමහර කම්මවල විපාක වෙනස් වෙනවා අදාලා පුද්ගලයින්ගේ වෙනස අනුව. උදා - රහතුන්ගේ මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම. ඒ ඇරෙන්න මේ සම්බන්ධව කෙලින්ම කතාකරන සූත්‍රයක් දන්නෙ නැහැ. පින්වත්, ගුණවත් අයට අපහාස කිරීම අනිත් අයට අපහාස කරනවාට වඩා දරුණුයි කියන්න අම්බපාලියගෙ කතාව ගන්න පුලුවන්. මේක තියෙන්නෙ තේරීගාථා වලද ආපදානවලද කියලා මම හරියටම දන්නෙ නැහැ.
මේ කාරණය දිහා කුසල පැත්තෙන් බැලුවොත් නම් සූත්‍ර දෙකක් මතක් වෙනවා. එකක් තමා දක්කිණා විභංග සූත්‍රයයි, දක්කිණා සූත්‍රයයි.
මහණෙනි, දක්ෂිණාව (දානය) පිරිසිදුවන කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්? ’’මහණෙනි, දායකයා නිසා පිරිසිදුවන, ලබන්නා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දන් ලබන්නා නිසා පිරිසිදු වන, දායකයා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදුවන දානයක් ඇත.
https://suttacentral.net/an4.78/si/zoysa?reference=none&highlight=false
මේ ආකාරයට කුසලයට බලපානවාසේම අකුසලයටද බලපානවා කියලා සලකන්න පුලුවන් ?? ඩිරෙක්ට් රෙෆරන්ස් සූත්‍ර හමුවුනොත් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්.
mata teeruna widihata udaharanayakata: keneku budu kenekuta dena dhanaya ihalai hamuduru kenekuta wediya, mokada dena kena thula athiwena shraddawa (chitta/chaitasika) itha ihala nisa danagena karanakota...
habai kenek haamuduru kenek kiyala hitala danne nathiwa budu kenekuta daanyak dunnoth..eyata labenne budu kenekuta dunna anishansada? mokada eyage chitta chitasika sakasune haamuduru kenekuta daanayak bawata...
ehema wenawanam...chitta/chaitasika walata amatharawa wena monawada karmayata balapaanne?
ඔයවගේ ප්‍රශ්න වලට පිලිතුරු ඇත්තෙ අභිධර්මයේ සහ අටුවා ග්‍රන්ථවල. ඒ පිලිබඳව මගෙ දැනුම මදි. සූත්‍රයක් තිබ්බා කියලා මතක් වෙනවා සම්‍යක් දෘෂ්ටිය කර්ම විපාකය වඩ වඩාත් ඵලදායී කරනවා කියන. නම මතක නැහැ. ඒනිසා එක එල්ලේ රෙෆරන්ස් සහිතව පිලිතුරු දෙන්න අපහසුයි.
හම්බවුනොත් මටත් දැනගන්න ත්‍රෙඩ් එකට දාන්නok awulak naa... thank you!