කර්මවිපාක හැදෙන්නෙ කොහොමද

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,322
    2,177
    113
    @OP:

    Mama danagena hitiya wiidihata karamaya kiyanne chetanawamai..

    Anidharmaye citta 89 explanation ekedi siyalu kusala akusala sith hadenne tamange sithe chitasika swabhawaya anuwai... eyata marena sathage sansara chackraya balapana widihak gana sandahanak naa..mama danna widihata...

    Mee hamuduruwo kiyana deta (marena kenage sansara chackraya) anuwa karamaya karana kenage karamaya wenas wenawa kiyana ekata pitakaya asurin reference ekak tiyenawada?
     
    • Like
    Reactions: asliyanage

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    කර්ම විපාක පින් සහ පවු ලෝකයේ ජීවත්වෙන සෑම පුද්ගලයෙකුටම වෙන් වෙන් වශයෙන් filter කරලා count කරන්න
    යොදාගන්නා සිස්ටම් එක මොකද්ද? එහෙනම් කොහෙද ඒවා හරි ආකාරයට ගබඩාවෙලා තියෙන්නේ...
     
    • Like
    Reactions: asliyanage

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,177
    113
    කර්ම විපාක පින් සහ පවු ලෝකයේ ජීවත්වෙන සෑම පුද්ගලයෙකුටම වෙන් වෙන් වශයෙන් filter කරලා count කරන්න
    යොදාගන්නා සිස්ටම් එක මොකද්ද? එහෙනම් කොහෙද ඒවා හරි ආකාරයට ගබඩාවෙලා තියෙන්නේ...

    Tripitaka reference ekak nam hamba wela naa oya pilibanda..

    paudgalika adahasak washayen: Vijjana (some kind of energy, cosmic?) stream ekema eka eka modes (vibration) widihata tiyenna puluwan...hariyata string theory wage... adahasak witarai..

    @OP:

    Mama danagena hitiya wiidihata karamaya kiyanne chetanawamai..

    Anidharmaye citta 89 explanation ekedi siyalu kusala akusala sith hadenne tamange sithe chitasika swabhawaya anuwai... eyata marena sathage sansara chackraya balapana widihak gana sandahanak naa..mama danna widihata...

    Mee hamuduruwo kiyana deta (marena kenage sansara chackraya) anuwa karamaya karana kenage karamaya wenas wenawa kiyana ekata pitakaya asurin reference ekak tiyenawada?

    @asliyanage

    mekata mokak hari reference ekak tiyenawada?

    @greenthunder : obage adahasa dana ganna kemathi mee gana if you have some time.
    ------ Post added on Apr 21, 2022 at 8:27 PM
     
    • Like
    Reactions: asliyanage

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Tripitaka reference ekak nam hamba wela naa oya pilibanda..

    paudgalika adahasak washayen: Vijjana (some kind of energy, cosmic?) stream ekema eka eka modes (vibration) widihata tiyenna puluwan...hariyata string theory wage... adahasak witarai..

    @asliyanage

    mekata mokak hari reference ekak tiyenawada?

    @greenthunder : obage adahasa dana ganna kemathi mee gana if you have some time.
    ------ Post added on Apr 21, 2022 at 8:27 PM
    මම දන්නේ නැහැ සංසාර චක්‍රය කියලා මෙතන මේ හාමුදුරුවො අදහස් කරන්නෙ මොකක්ද කියලා. පුද්ගලයාගේ සීල සමාධි ප්‍රඥ්ඥා වැඩී තිබෙන මට්ටම තමයි "සංසාර චක්‍රය" කියලා හිතෙයි මම ඉදිරියට කතා කරන්නෙ.

    සාමාන්‍ය ඉගැන්වීම් අනුව නම් සමහර කම්මවල විපාක වෙනස් වෙනවා අදාලා පුද්ගලයින්ගේ වෙනස අනුව. උදා - රහතුන්ගේ මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම. ඒ ඇරෙන්න මේ සම්බන්ධව කෙලින්ම කතාකරන සූත්‍රයක් දන්නෙ නැහැ. පින්වත්, ගුණවත් අයට අපහාස කිරීම අනිත් අයට අපහාස කරනවාට වඩා දරුණුයි කියන්න අම්බපාලියගෙ කතාව ගන්න පුලුවන්. මේක තියෙන්නෙ තේරීගාථා වලද ආපදානවලද කියලා මම හරියටම දන්නෙ නැහැ.

    මේ කාරණය දිහා කුසල පැත්තෙන් බැලුවොත් නම් සූත්‍ර දෙකක් මතක් වෙනවා. එකක් තමා දක්කිණා විභංග සූත්‍රයයි, දක්කිණා සූත්‍රයයි.

    මහණෙනි, දක්‍ෂිණාව (දානය) පිරිසිදුවන කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්? ’’මහණෙනි, දායකයා නිසා පිරිසිදුවන, ලබන්නා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දන් ලබන්නා නිසා පිරිසිදු වන, දායකයා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදුවන දානයක් ඇත.
    https://suttacentral.net/an4.78/si/zoysa?reference=none&highlight=false

    මේ ආකාරයට කුසලයට බලපානවාසේම අකුසලයටද බලපානවා කියලා සලකන්න පුලුවන් ?? ඩිරෙක්ට් රෙෆරන්ස් සූත්‍ර හමුවුනොත් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • කොන්ටම් භෞතික විද්‍යාදම උගන්නනව නේද සුපර් පොසිෂන් එකක් ගැන
    බාහිර ලෝකය අපි නිරීක්ෂණය කරන විදිය අනුව තීරණය වෙනව..
    එතකං බාහිර ලෝකයට මේ යයි කියල කිසිම අර්ථයක් නෑ
    ගඳ සුවඳ පාට ඉඳං, කර්ම විපාකත් එහෙම වෙන්නැති

    කර්ම විපාක පින් සහ පවු ලෝකයේ ජීවත්වෙන සෑම පුද්ගලයෙකුටම වෙන් වෙන් වශයෙන් filter කරලා count කරන්න
    යොදාගන්නා සිස්ටම් එක මොකද්ද? එහෙනම් කොහෙද ඒවා හරි ආකාරයට ගබඩාවෙලා තියෙන්නේ...
    hard disk වගේ වෙනම ගබඩා වෙන දත්ත නෙමේ මේව
    වර්තමානයෙ උඹගෙ ස්වරූපය, ඒ ගබඩා වෙච්ච දේවල්වල ප්‍රතිඵලයක් :yes:
    වර්තමානය උඹෙ ලෝකය හැදිල තියෙන්නෙ ඒ ගබඩා වෙච්ච දේ වලින්
    උඹ කටින් පිට කරන වචනයක් ගාණෙ ඒකට හේතුවක් වශයෙන් අතීතය උඹෙ පස්සෙ එනව
    ------ Post added on Apr 22, 2022 at 8:40 AM
     
    Last edited:
    • Like
    Reactions: asliyanage

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,177
    113
    මම දන්නේ නැහැ සංසාර චක්‍රය කියලා මෙතන මේ හාමුදුරුවො අදහස් කරන්නෙ මොකක්ද කියලා. පුද්ගලයාගේ සීල සමාධි ප්‍රඥ්ඥා වැඩී තිබෙන මට්ටම තමයි "සංසාර චක්‍රය" කියලා හිතෙයි මම ඉදිරියට කතා කරන්නෙ.

    සාමාන්‍ය ඉගැන්වීම් අනුව නම් සමහර කම්මවල විපාක වෙනස් වෙනවා අදාලා පුද්ගලයින්ගේ වෙනස අනුව. උදා - රහතුන්ගේ මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම. ඒ ඇරෙන්න මේ සම්බන්ධව කෙලින්ම කතාකරන සූත්‍රයක් දන්නෙ නැහැ. පින්වත්, ගුණවත් අයට අපහාස කිරීම අනිත් අයට අපහාස කරනවාට වඩා දරුණුයි කියන්න අම්බපාලියගෙ කතාව ගන්න පුලුවන්. මේක තියෙන්නෙ තේරීගාථා වලද ආපදානවලද කියලා මම හරියටම දන්නෙ නැහැ.

    මේ කාරණය දිහා කුසල පැත්තෙන් බැලුවොත් නම් සූත්‍ර දෙකක් මතක් වෙනවා. එකක් තමා දක්කිණා විභංග සූත්‍රයයි, දක්කිණා සූත්‍රයයි.

    මහණෙනි, දක්‍ෂිණාව (දානය) පිරිසිදුවන කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්? ’’මහණෙනි, දායකයා නිසා පිරිසිදුවන, ලබන්නා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දන් ලබන්නා නිසා පිරිසිදු වන, දායකයා නිසා පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදු නොවන දානයක් ඇත. මහණෙනි, දායකයා නිසාද, දානය ලබන්නා නිසාද පිරිසිදුවන දානයක් ඇත.
    https://suttacentral.net/an4.78/si/zoysa?reference=none&highlight=false

    මේ ආකාරයට කුසලයට බලපානවාසේම අකුසලයටද බලපානවා කියලා සලකන්න පුලුවන් ?? ඩිරෙක්ට් රෙෆරන්ස් සූත්‍ර හමුවුනොත් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්.

    mata teeruna widihata udaharanayakata: keneku budu kenekuta dena dhanaya ihalai hamuduru kenekuta wediya, mokada dena kena thula athiwena shraddawa (chitta/chaitasika) itha ihala nisa danagena karanakota...

    habai kenek haamuduru kenek kiyala hitala danne nathiwa budu kenekuta daanyak dunnoth..eyata labenne budu kenekuta dunna anishansada? mokada eyage chitta chitasika sakasune haamuduru kenekuta daanayak bawata...

    ehema wenawanam...chitta/chaitasika walata amatharawa wena monawada karmayata balapaanne?
     
    • Like
    Reactions: asliyanage

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    mata teeruna widihata udaharanayakata: keneku budu kenekuta dena dhanaya ihalai hamuduru kenekuta wediya, mokada dena kena thula athiwena shraddawa (chitta/chaitasika) itha ihala nisa danagena karanakota...

    habai kenek haamuduru kenek kiyala hitala danne nathiwa budu kenekuta daanyak dunnoth..eyata labenne budu kenekuta dunna anishansada? mokada eyage chitta chitasika sakasune haamuduru kenekuta daanayak bawata...

    ehema wenawanam...chitta/chaitasika walata amatharawa wena monawada karmayata balapaanne?

    ඔයවගේ ප්‍රශ්න වලට පිලිතුරු ඇත්තෙ අභිධර්මයේ සහ අටුවා ග්‍රන්ථවල. ඒ පිලිබඳව මගෙ දැනුම මදි. සූත්‍රයක් තිබ්බා කියලා මතක් වෙනවා සම්‍යක් දෘෂ්ටිය කර්ම විපාකය වඩ වඩාත් ඵලදායී කරනවා කියන. නම මතක නැහැ. ඒනිසා එක එල්ලේ රෙෆරන්ස් සහිතව පිලිතුරු දෙන්න අපහසුයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,177
    113
    ඔයවගේ ප්‍රශ්න වලට පිලිතුරු ඇත්තෙ අභිධර්මයේ සහ අටුවා ග්‍රන්ථවල. ඒ පිලිබඳව මගෙ දැනුම මදි. සූත්‍රයක් තිබ්බා කියලා මතක් වෙනවා සම්‍යක් දෘෂ්ටිය කර්ම විපාකය වඩ වඩාත් ඵලදායී කරනවා කියන. නම මතක නැහැ. ඒනිසා එක එල්ලේ රෙෆරන්ස් සහිතව පිලිතුරු දෙන්න අපහසුයි.

    ok awulak naa... thank you!