ශ්‍රී ලංකාවට නොවැම්බර් සිට අන්තර්ජාලය අහිමිවීමේ අවධානමක්!

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අර සයිබර් ලොකේ ඉන්න උන් නෙට්වර්ක් එක නැතිවෙලා එලියට බහින ෆිලුම මතක් උනා බන්. නම මතක නැහැ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කරන්ට් නැති වෙද්දී ගෝමස් පොන්නය සොලර් එකක් ගහගත්තා..තෙල් ප්‍රශ්නෙට වාහනේට හුජ්ජ ගැහැව්වා.. මු ඉන්ටනෙට් ප්‍රශ්නෙට මොනා කරයිද :unsure:

    #ආණ්ඩුවටආදරේමිනිස්සු
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    elmer-fudd-destroy-computer.gif
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    හැබැයි මේක වෙනවට කවුරු නැතත් ආන්ඩුව නම් කැමති වෙයි උඩින්ම. මොක්ද ඉන්ටනෙට් නෑ කිය්න්නේ සෝශල් මීඩියා හරහා නිව්ස් වයිරල් යනව අඩුයිනෙ. එතකොට ටීවී එකේ යන බොරුවක් අහලා අපිට සැනසෙන්න පුලුවන් ආන්ඩුවට අරගල මර්දනය කරන්නත් ලේසි.
    Internet eken social media vitharak newe ban. Whole economy systam eka depend wenne ehema. Share matketes, banks, almost 99% business duwannath internet one. Zones wala ehema godak factories ewaye head offices wena ratawala wala ithin appata haminei nathima unoth
     

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    social media wage minissunta comunicate karanna thiyana mathods okkoma nathi unama Gota athal eka idi.. me yana widiyata ada hetama unath sure ne ban.. ethakota okkoma iwerai
     
    • Wow
    Reactions: Heshan Daminda

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,214
    113
    ෂුවර් ද? ඕව කොන්ත්‍රාත් පදනම උඩ ගන්න ඒව නේ. තව අවුරුදු කීපයක් තියෙනව කියලයි මට මතක.
     
    • Wow
    Reactions: Heshan Daminda

    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,044
    113
    Colombo
    එතකොටවත් ලක්ෂ ගණනින් පාරට බැහැල මිනීමරු බල්ලව පාර දිගේ ඇදගෙන ඇවිත් ගෝල්ෆේස් එකේ බෙල්ල කපන්න පුළුවන් තත්වයක් එයි

    කාම් ඩවුන් බිච් :angry:
     
    • Haha
    Reactions: Heshan Daminda

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    කරන්ට් නැති වෙද්දී ගෝමස් පොන්නය සොලර් එකක් ගහගත්තා..තෙල් ප්‍රශ්නෙට වාහනේට හුජ්ජ ගැහැව්වා.. මු ඉන්ටනෙට් ප්‍රශ්නෙට මොනා කරයිද :unsure:

    #ආණ්ඩුවටආදරේමිනිස්සු
    උබේ අම්ම ඉන්නවා නෙට් නැති උනාම අවුලක් නැ (y)
     
    • Wow
    Reactions: Heshan Daminda