Parks in Colombo for Couples

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රටේ ප්‍රශ්න කියල කෙල්ලව හම්බෙන් නැතුව ඉන්න ඕනෙද බන්. ලංකාවෙ උන්ගෙත් මාර ලොජික්.
    හම්මෝ ඔව්. අනික කෙල්ලො ඕව නිදහසට කාරනා විදියට පිලි ගන්නෙත් නෑ. දවසක් bus strike එකක් නිසා යන්න පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,193
    22,652

    අඩෝ මරු කෙල්ලෙක්නෙ :lol: මොකක්ද ලියල තිබ්බෙ
     
    • Like
    Reactions: mirissanew

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,193
    22,652
    113
    ලියල තිබ්බෙ නිව්ටන්ගේ තුන් වෙනි නියමෙ. දැන් ගොඩක් කල් බං ඕක වෙලා. 2006දි වගේ.
    :lol: :lol:
    ඒ කෙල්ලට මොකද උනේ. ඒ කාලෙ ෆෝන් නැතුව ඇති.
     
    • Like
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    :lol: :lol:
    ඒ කෙල්ලට මොකද උනේ. ඒ කාලෙ ෆෝන් නැතුව ඇති.
    ෆෝන් තිබ්බ. මගෙ ළඟ Nokia 1600 එකකුයි එයා ළඟ Nokia 6030. බස් නෑ කිව්වට පිලි ගත්තෙ නෑ මං බොරු කියනව කියල. කෙල්ල ළඟම ඉන්නව. දැන් මගෙ වයිෆ්. ඒලෙවල් කාලෙ ඕක උනේ. අර ෆෝන් දෙකත් තියෙනව. තාම වැඩ 😂😂
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,193
    22,652
    113
    ෆෝන් තිබ්බ. මගෙ ළඟ Nokia 1600 එකකුයි එයා ළඟ Nokia 6030. බස් නෑ කිව්වට පිලි ගත්තෙ නෑ මං බොරු කියනව කියල. කෙල්ල ළඟම ඉන්නව. දැන් මගෙ වයිෆ්. ඒලෙවල් කාලෙ ඕක උනේ. අර ෆෝන් දෙකත් තියෙනව. තාම වැඩ 😂😂
    Adoo. That's a damn happy ending which is rare in Elakiri :lol: Glad you said the story :love:
     
    • Like
    Reactions: niranga1989

    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    රූම් ඕනනම් ජනදිපති ලෙකම් කර්යලෙට පලයන්.
    Breaking News:

    රටේ පවතින ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ජනාධිපති කාර්යාලයේ කාමර විවාහක හෝ අවිවාහක ජෝඩු වෙනුවෙන් දෛනික පදනමකට කුලියට දීමට අතිගරු ජනාධිපතිතුමා තීරණය කර තිබේ. මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත අතර, රටට නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් රැගෙන එන ඕනෑම දේශීය හෝ විදේශීය ජෝඩු වෙනුවෙන් මෙය විවෘතය.

    Available Packages:

    *Pink: 50 USD (especially designed for low-budget tourists)
    *Blue: 100 USD (3-star)
    *Silver: 200 USD (5-star)
    *Premium: 500 USD (VIP Night with Gnanakka)
     
    • Haha
    Reactions: Hydra and mr dodo

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    පාක් වල එපා බන්, සර්පයෝ, සත්තු ඉන්නවා, vagina or penis එකේ කෑවොත් අවුල් නේද?
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    room playan ban wata wandanawe yanne nathuwa, 6pm walin passe mona katha karannda :ROFLMAO: katha kara kara inna oninam ude palayan
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Adoo. That's a damn happy ending which is rare in Elakiri :lol: Glad you said the story :love:
    Haha thanks. Mata nan echchara happy un na oya seen eka. Yaluvo set eka dana gaththa. Un oya newton law eka iscolei class valai liya liya yanna gathama thamai athal 😅 teacherlath dana gaththa; gedarinuth dana gatha. Eeta passe fb avama man dana hama post ekatama mun newton's law eka comment karanava. Dan lankave nemei vada karanne. Eth dan math ekka lab eke vada karana suddo seramath dannava oka comments nisa. Me lagadi parakku vela vadata giya davasaka unuth notice board eke liyala newton law eka😑. Vade kiyanne ochchara hariyak velath meya thama pili ganne na eda bus strike ekak thibba kiyala.. man borulu kivve😂. Rate prashna kiyala nan kellangen berenna hamben na puthe 😂