JVP මල ගම

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජෙප්පන්ටත් දීල කෙලෝ ගනින්කො. අපි නන් කලින්ම ගියා. මම දාල තියෙන ඒවට රිප්ලයි එකක් දාපන්කො පුලුවන්නන්
    oka kelinma kiwwa nam iwaraine ban..wate yannathiwa :lol:

    1)Free higher education. Can you name a single developed country with free higher education? 😂
    2) Trying to regualate the fees of the private educational institutes. If people can spend money then they should be allowed.
    so you think that Sajith will stop free higher education or anyone else ? LMFAO
    ------ Post added on Apr 24, 2022 at 9:24 AM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    oka kelinma kiwwa nam iwaraine ban..wate yannathiwa :lol:

    so you think that Sajith will stop free higher education or anyone else ? LMFAO
    ------ Post added on Apr 24, 2022 at 9:24 AM
    I wasn't talking about Sajith. Gota has also promised free university entrance to all who pass the als 😂. NPP is also saying the same thing; free higher education to everyone 😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,095
    113
    1)Free higher education. Can you name a single developed country with free higher education? 😂
    2) Trying to regualate the fees of the private educational institutes. If people can spend money then they should be allowed.
    මං සිංහලෙන් කියන්නම්.අවුලක් නෑනෙ?
    ඔය කියන එකක්වත් උන් කියල නෑ.උන් කියන්නෙ මුදල් කියන සාධකය මත අධ්‍යාපනය ලැබීම නොලැබීම තීරණය වෙන එක නවත්තන්න ඕන කියල විතරයි.ඒ වගේම උන් කියනව කාටහරි එහෙම වෙලත් පුද්ගලික ආයතනෙක මුදල් ගෙවල ඉගෙනගන්න ඕන නම් ඒකටත් අවස්ථාව තියන්න ඕන කියලා.උඹ ඔය කියන එක කියන්නෙ ජේවීපී එක නෙවෙයි පෙරටුගාමීන්.
    ඇත්ත කියපන් උඹ මෙතන පොරටෝක් දුන්නට අඩුම උන්ගෙ වෙබ්සයිට් එකටවත් ගිහින් නෑ නේද?
     
    • Like
    Reactions: u_make_me_sick_

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මං සිංහලෙන් කියන්නම්.අවුලක් නෑනෙ?
    ඔය කියන එකක්වත් උන් කියල නෑ.උන් කියන්නෙ මුදල් කියන සාධකය මත අධ්‍යාපනය ලැබීම නොලැබීම තීරණය වෙන එක නවත්තන්න ඕන කියල විතරයි.ඒ වගේම උන් කියනව කාටහරි එහෙම වෙලත් පුද්ගලික ආයතනෙක මුදල් ගෙවල ඉගෙනගන්න ඕන නම් ඒකටත් අවස්ථාව තියන්න ඕන කියලා.උඹ ඔය කියන එක කියන්නෙ ජේවීපී එක නෙවෙයි පෙරටුගාමීන්.
    ඇත්ත කියපන් උඹ මෙතන පොරටෝක් දුන්නට අඩුම උන්ගෙ වෙබ්සයිට් එකටවත් ගිහින් නෑ නේද?
    Npp policies sri lanka kiyala search karapan. Udama hariye policies thiyena official pdf ekak enava. Eke 12 veni pituve thiyenava 'free education from early childhood to higher education kiyala ekak. Eka balala kivve bn.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,333
    113
    මැදමහනුවර
    කොහොමත් මටත් හිතෙන්නෙ ජවිපෙ පරක්කුයි. මෙච්චර රට කෙලවෙලා තියෙද්දි, මිනිස්සු නායකයෙක් නැතුව පාරට බැහැල නායකයෙක් හොයද්දි, පෙලපාලියක් ඇවිත් රැස්වීමක් තියල ගෙදර යනවට වඩා මැදිහත්වීමක් ඕන. මට පේන්නෙ එයාල බලන් ඉන්නෙ, මිනිස්සුම එකතුවෙලා ඉන්න එවුන්වත් එලවල ඔක්කොම කරල දෙයි කියල ගිහින් පුටුවෙ ඉදගන්න. මැදිහත්වෙලා වැටිච්ච රටක් ගන්න බයයිනං මිනිස්සු අරන් දුන්නත් කරයිද මන්ද. පැචුම් පුතාගෙවත් පිහිටයි.

    නෑ බං නායකත්වය දෙන්න ගියොත් අළුත් ජෙනරේෂන් එකේ decentralised ගතිය යනවා
     
    • Like
    Reactions: SupiriKollek

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,194
    9,091
    113
    උබේ චන්දේ තීරණය වෙන්නේ පක්ෂෙක මීටිමකට ගිය කෙල්ලෙක් මතද? 🤔
    රාජපක්ශලා උකේ ඇරියත් කමක් නෑ..සුනිල් පෙරේරා, සමනලී JVP නිසා චන්දේ දෙන් නෑ කියන්නේ තැරි බයියෝම තමා... :lol: :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,114
    9,402
    113
    ඔවු, ඔයා කියන එක ඇත්ත
    ඔය නිරාගමික උං තමා රට මේ තත්වෙට පත් කරේ
    ඕකුංට සාප වෙන්න ඕන අපේ රට විනාස කරාට.
    රුවන්වැලි මහා සෑය ආව දිවුරුම් දෙන
    හැම පෝයටම ලයිව් බණ අහන සැබෑ සිංහල නායකයෙකුට පමනමයි අප බලය ලබා දිය යුත්තේ
    නිරාගමික උං ආවොත් අපේ මෙව්ව එක විනාස කරල දාල , අපිට මෙව්ව වෙයි.
    තෙරුවන් සරණයි !
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,095
    113
    Npp policies sri lanka kiyala search karapan. Udama hariye policies thiyena official pdf ekak enava. Eke 12 veni pituve thiyenava 'free education from early childhood to higher education kiyala ekak. Eka balala kivve bn.
    ඉතින් ඒකෙ වැරැද්දක් නෑනෙ.ඒකෙ කියල තියෙනවද පුද්ගලික අධ්‍යාපනය තහනම් කරනව කියල?නැත්තම් පුද්ගලික අධ්‍යාපන ආයතන රජයට පවරගන්නව කියල?
     
    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    රාජපක්ශලා උකේ ඇරියත් කමක් නෑ..සුනිල් පෙරේරා, සමනලී JVP නිසා චන්දේ දෙන් නෑ කියන්නේ තැරි බයියෝම තමා... :lol: :lol:
    ටීචර්: ළමයි කියන්න බලන්න ඕගොල්ලෝ මැරුණට පස්සේ යන්න කැමති දිවිය ලෝකෙද, අපායෙද කියලා?

    හැම දේටම පැනල පු* දෙන සමනලී :poop::poop::poop:: මම නම් දිවිය ලෝකෙට තමා කැමති ටීච.

    අනික් ළමයි: බුදාම්මෝ! එහෙනම් අපි අපායෙ යන්නම් ටීච. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    I wasn't talking about Sajith. Gota has also promised free university entrance to all who pass the als 😂. NPP is also saying the same thing; free higher education to everyone 😂
    No.. free higher education to those who qualifies. And as stated above, there are multiple EU countries that offer free higher education.

    Any party that will abolish free education will never get votes.. so JVP is no exception & pointing out that it is a negative for JVP when all the other parties have never even considered it, is ingenuine
     
    • Like
    Reactions: sakuntha1996

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඒක තමයි එහෙම කියපු වීඩියෝ එකක් හරි එහෙම ලියපු පෝස්ට් එකක් හරි දාන්නකො බලන්න

    කොහෙවත් සමාජවාදයක් ගැන කියන් නෑ දැන්.දැන් සමාජවාදය ගැන කතා කරන්නෙ පෙරටුගාමීන්.
    ------ Post added on Apr 24, 2022 at 8:31 AM
    ඔය ඕන තරම් තිබ්බේ. උඹලට අමතක උනාට අපිටනම් මතකයි. ඔය ගෑනි ප්‍රසිද්ධියේ පිළිගත්තා කියලත් මතකයි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උඹ දන්නව ඇතිනෙ පෙරෙට්ටො කරන විනාසෙ 😡. උන් කරේ නගින්න එනව බං. එක exhibition එකකට ගැහුව නුඩ්ල්ස් කම්පැනියක කොඩියක් ගැහුව කියල.
    මං තව ටිකක් දැම්ම ලිස්ට් එකට. පොඩ්ඩක් බලපන්

    ඔය සීන් එක මට මතකයි. ඒක නම් දේශපාලනේට වඩා ඉරිසියාව තිබ්බේ. ඔය වගෙ උන් තමයි පෙරෙට්ටොන්ගේ පහල මට්ටමේ ඉන්නේ. ජෙප්පොන්ගෙත් එහෙමයි, පහල ලෙවෙල් එක ඉන්නෙ බයියෝ වගේ උන්.
     
    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    උබලා වගේ ආගමික වහල්ලු වැඩි වීමත්, ලංකාවට මේ වගේ කෙල වෙන්න එක (ලොකු) හේතුවක්. :-)
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1)අවුරුදු ගානක් තිස්සෙ කැම්පස් වල දේශපාලනය කරනව බලහත්කාරයෙන්. (මට ඕකුන් පේන්න බැරි ඒකයි 😂).
    2)රටට හානි වෙන තීරන ගන්නව. බහුජාතික සමාගම් වලට එහෙම විරුද්ධයි.
    3) Private කැම්පස් වලට විරුද්ධයි. අපි රටින් ගියාට පස්සෙ තමයි දැක්කෙ මේ රටවල් කොච්චර සල්ලි education සෙක්ටර් එකෙන් හොයනවද කියල.
    4) අනික jvp එකේ පහල ලෙවල් එකේ ඉන්නෙ මානසික ලෙඩ්ඩු 😂
    5) රැකියා විරහිත උපාධිධාරී කියල සංගම් හදාගන පිකට් කරනව. අන්තිමට ආණ්ඩු ඉන්නවත් ඉඩ නැති වෙන්න බොරු රස්සා දෙනව. ඒ දෙකම වැරදියි
    6) යුනියන් අටෝගෙන පඩි වැඩි කරන්න පිකට් කරනව strike කරනව. සමහර ආයතන විනාස වෙලා තියෙනව මුන් හින්ද.
    7) ළඟදිත් jvp උන් පාලිමන්ට් එකේ කිව්ව ආය සියලුම රජයේ සේවකයන්ට pension දෙන්න කියල කලින් විදියට. එහෙම නෙමෙයි වෙන්න ඕනෙ private/government සේරම ජොබ් කරන උන්ට එක pension scheme එකක් හදන එක වෙන්න ඕනෙ.
    ඔය මං කියපුව හොරකම් කරන එකට වඩා ගොඩක් බරපතලයි. හොරකම් කරන එක ඉක්මනට නවත්තන්න පුලුවන්. ඒ උනාට ඔය කියල තියෙන ඒවගෙ බලපෑම අවුරුදු 50ක් වගේ අඩුම බලපානව.
    1,2,3,4 මම හිතන් දේ කිව්ව උඩදී
    5 ඕක නම් ආණ්ඩු වල වැරද්ද. උන් චන්ද ගන්න නැති රස්සා මවල දෙනවා. කරන්න තියෙන්නේ උපාධි තිබ්බට ආන්ඪුවේ ජොබ් දෙනව කියල සීන් එකක් නෑ කියල ප්‍රථිපත්ති තීන්දුවක් ගන්න විතරයි. ඕකට නම් මම බනින්නේ ජොබ් ගන්න උන්ට නෙවෙයි, දෙන උන්ට.
    6. ඕකත් අවුලක් නෑ. මම මගේ මැනේජර්ට කියල තියෙනවා පඩිය මදි, වැඩිකරේ නැත්නම් යනවා කියල. වැඩි කරල දුන්න. අරුන් සමූහ වශයෙන් කරන්නේත් ඒකමයි. උන් ස්ට්‍රයික් කරන්වට වඩා ඇත්තටම දරුණු වැඩක් මම අයින් වෙලා යනව කියන එක.
    7. ඕක උබ හරි. පෙන්ශන් දෙන්නේ නෑ කියලම බදවා ගත්ත උන්ට පෙන්ශන් දෙන්න අවශ්‍ය නෑ. එහෙම දෙන්න කිව්ව නම් ගොන් කතාවක්. මොකද උන් පෙන්ශන් එපා කියල ඇවිත් ඉන්නේ

    මට නම් ඇත්තටම උන්ගෙ සෙට් වෙන්නේ නැත්තෙ බොන්නේ නෑ, අතල් ගන්නේ නෑ හෙනම කැප වෙලා ඉන්නේ වගේ කතා. එහෙම කරන්න ඕනේ නෑ නේ. නීත්‍යානුකූලව වැඩකරා නම් ඇති
     
    6. පඩි මදි එවුන්ට රස්සාවෙන් අයින් වෙලා යන්න කිව්වා නම් හරි. ඇත්තටම උන් තව සේවා ස්ථානයකට වටිනවා නම් ඕකුන්ව වැඩි පඩියකට තව ප්‍රයිවට් කම්පැනි එකකින් හරි හයර් කරන්නැතැයි. ඔය කියන තරම් ස්කිල්ස් තියෙනවා නම් උන් රට ගිහිල්ල හොඳ පඩියකට වැඩ කරන්නෙත් නැතියැ. කොහොමත් එකෙක් අයින් වෙලා ගිහාම එන්න දහදෙනෙක් විතර ඉන්නවා රජයේ රස්සාවලට. :poop:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මූසල ගෝටගෙ පෑලියාව ජෙප්පොන්ගෙ මීටිමකට යන උන්ගෙ කරෙන් හරි යන්න එපයි බං.ඉතිං උබල චන්දෙ නොදී ඉදපල්ල චන්දයක් ආවම.වසල බයියො මොනතරම් ස්වාදීන උනත් උදේම ගිහිං ඊලග පොහොට්ටුකාරයට කෙලිනව
     
    • Like
    Reactions: ElaBaba