ලංකාවේ නිතිය අනුව ඕනේ කෙනෙක්ට සුදුසු ජොබ් එකක් කරන්න පරම අයිතිය තියනවා. ඒ වගේම අග්රිමන්ට් එකට යටත්ව ඉන්න තැනින් අයින් වෙන්න පුළුවන් (අපේ වයිෆ් ලේබර් ගියා. එකේදී දැනගත්ත දේවල් ). එකට ඉන්න තැන උන්ට මොකුත්ම කරන්න බැ . බලපෑම් කරනවා නම් අනිවාර්යෙන් නඩු දාන්න පුළුවන්. මේවා අපේ උන් දන්නේ නැ . අපේ උන් ජොබ් එක නැති වෙයි කියල ඔහේ කට වහන් දෙන දේ අරගෙන ඉන්නවා. ඔන්න ඕක නිසා කම්පැනි උන්ට ඕනේ විදිහට නටනවා.
උබ ජොබ් හොයනවා කියන එක උන්ට කියන්න ඕනේ දෙයක් නෙමේ. හැබැයි මෙහෙම දෙයක් තියනවා. උබ කරගෙන ආව දේවල් හරි KT ප්‍රොසෙස් එකකින් තව එකෙක්ට දෙන එක යුතු කමක් විදිහට මම දකින්නේ. එක මේ පැත්තේ වරක් එතික් එකක් මචං . ඒ නිසා හරි විදිහට උබේ ප්‍රොජෙක්ට් හැන්ඩ් ඕවර් කරන එක නම් කරපන් . එච්චරයි
මට සැහෙන්න ඔඵර්ස් ආවා මචන්. මම ඒවා ගත්තේ නැ. project එක ඉවර කරන්න ඕනේ නිසා හරියට.
අන්තිම මාස ටිකේ එයාලා අමුතු අමුතු සින් එකට ආවා. ඒකයි මේ පාර අයින් වෙන්න හිතුවේ.
මම manager ට කිව්වා මම අයින් උනත් ඔයාලට help එකක් දෙනවා මේක කරගෙන යන්න කියලා. උ යි මායි plan එකක් හදාගෙන KT කරන්න ගියේ.
ටික වෙලාවකින් ලොක්කා කතා කරලා සද්දේ දැම්මේ. KT හුකරිස් ඔක්කොම එපා උනා