australia හරි korea හරි යන්න් කීයක් යනවද මන් කියන්නෙ නවතින්නම.
ඒ මොකො ඒඒ රටවල් දෙකටම එහෙම ආතල් එකේ යන්න බෑ බන් දන්න විදියට
නැත්නම් මෙලොට දෙපාරක් ගිහින්
mata hithenne athal eke yanna nodenne lankawe immigration ekaඒ රටවල් දෙකටම එහෙම ආතල් එකේ යන්න බෑ බන් දන්න විදියට
නැත්නම් මෙලොට දෙපාරක් ගිහින්
Dollar තියෙන්න ඕනේ නේද? රුපියල් තිබ්බත් වැඩක් නෑ නේ මාරු කරගන්න බැහැ නේ..australia හරි korea හරි යන්න් කීයක් යනවද මන් කියන්නෙ නවතින්නම.
අඩුම කීයක් යයිදStudent, Work Visa, or Migration?
work visa yanawnam loku ganak one wenne naha
mokada godak welawata visa walata, ticket walata pawa company eken sponsor karana nisa
Work visa nam kiyakwath yana ekak nahaඅඩුම කීයක් යයිද
අපොයිWork visa nam kiyakwath yana ekak naha
Student wage nam show money dan 15 million wath pennanna wei