මේ කාලේ ෆස්ට් කාර් එක ගත්තු අය

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඒක බයි පොන්නයෙක් අවුරුද්දකට විතර කලින් කිව්වා නේද තියෙන වාහනේ විකුණලා සල්ලි fd දාලා interest එකෙන් uber පලයන් කියලා. 🤣
    උන්ගෙන් උපදෙස් ගත්තු උන්ට දෙයියන්ගේම පිහිටයි
     
    • Haha
    Reactions: Kolama

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    USD earn karanawa nam wahana gathtata aulak na.

    10M then 49504 USD
    10M now 29850 USD ( bank )
    10M now 26315 ( Black Market)
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Leaf එකක් ගත්තා 2021 ජූනිවල. 2.3M කට ගත්තෙ. පස්සෙ module කීපයක් දාපු නිසා දැන් 3.5M වගේ. විකුණන්න අදහසක් නෑ.
    Aulak nadda bn oka charge karama.yanna pulwanda shape.eka
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Aulak nadda bn oka charge karama.yanna pulwanda shape.eka
    මට එහෙම ලොකු ගමන් නෑනෙ බං. Full charge කරාම කිලෝමීටර් 80-90 විතර යන්න පුළුවන් ඉ‍තින්. ගොඩක් වැඩවලට හොඳටම ඇති.

    විශේෂම දේ power cut වෙලාවට cigarette lighter එකෙන් 180W විතර දිගටම ගන්න පුළුවන්. (තව පුළුවන් මම හිතන්නෙ, ඒත් 15A fuse දාලා තියෙන්නෙ) ඉතින් මගෙ වැඩට ලැප් එක ඕන තරම් වෙලා charge තියා ගන්න, phone දෙක charge කරගන්න පුළුවන්. (මම router ගහන් නෑ ඉස්සර ඉඳලාම. Ex ගෙ අම්මට උපහාර එකට හම්බුණ nokia 1 එකක් මට තියෙනවා. ඒක charge එකට ගහලා Hotspot දාගෙන ඉන්නෙ. ඉතින් කොහොමත් ඒකෙ බැටරියෙන් පැය 6-7 අදින්න පුළුවන්.)

    තව රෑට නම් ලයිට්, ෆෑන් දාගෙන ඉන්න පුළුවන්. තනියම ඉන්න නිසා හොඳටම ඇති ඉතින්. පෙට්‍රල් වාහනයක් නම් ඉතින් බැටරිය බහියි කියලා බයේ idle එකේ තියන්න එපැයි. ඒ අවුල නැහැ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Ada heta vehicle ekak gannawa nam CHR ekak ganna ekada Nissan x trail ekak ganna ekada hoda. Budget eka 12m.
    Nathnam thawa masayak withara balannada. godak aya kiyanawa gana adu wenawa kiyala nam.
    We had a chr but I’m sorry to say that it is a bloated Raize 😂 Second hand value is good cz it ‘looks’ like a ‘suv’
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තියෙන එකත් විකුණලා යන්න තමයි අදහස
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මට එහෙම ලොකු ගමන් නෑනෙ බං. Full charge කරාම කිලෝමීටර් 80-90 විතර යන්න පුළුවන් ඉ‍තින්. ගොඩක් වැඩවලට හොඳටම ඇති.

    විශේෂම දේ power cut වෙලාවට cigarette lighter එකෙන් 180W විතර දිගටම ගන්න පුළුවන්. (තව පුළුවන් මම හිතන්නෙ, ඒත් 15A fuse දාලා තියෙන්නෙ) ඉතින් මගෙ වැඩට ලැප් එක ඕන තරම් වෙලා charge තියා ගන්න, phone දෙක charge කරගන්න පුළුවන්. (මම router ගහන් නෑ ඉස්සර ඉඳලාම. Ex ගෙ අම්මට උපහාර එකට හම්බුණ nokia 1 එකක් මට තියෙනවා. ඒක charge එකට ගහලා Hotspot දාගෙන ඉන්නෙ. ඉතින් කොහොමත් ඒකෙ බැටරියෙන් පැය 6-7 අදින්න පුළුවන්.)

    තව රෑට නම් ලයිට්, ෆෑන් දාගෙන ඉන්න පුළුවන්. තනියම ඉන්න නිසා හොඳටම ඇති ඉතින්. පෙට්‍රල් වාහනයක් නම් ඉතින් බැටරිය බහියි කියලා බයේ idle එකේ තියන්න එපැයි. ඒ අවුල නැහැ.
    Maru ne ekan uparima proyojanaya gannawa ne 😃❤️ smahara awun oka.petrol walata convert kara gattat ekka ehamab baddi wena wada wakatat oka use wenwa ne
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    10M = then 49504 USD
    10M = now 29850 USD ( bank )
    10M = now 26315 ( Black Market)

    M = Million

    @Avatar998
    මොනවද බන් කියන එක තේරෙන්නේ නැද්ද? මන් කියන්නේ petrol, diesel නැතුව USD වලින් හෙව්වත් වැඩක්ද?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මොනවද බන් කියන එක තේරෙන්නේ නැද්ද? මන් කියන්නේ petrol, diesel නැතුව USD වලින් හෙව්වත් වැඩක්ද?
    petrol thiyenne ban oya oni tharam. :D

    man hithuwe car ekak gana kiyanawa kiyala lol