රිසව් එක 2.5Lඔය 8යි කියන්නෙ රිසවු එක නැතුව වෙන්නඇති. යූසබල් කැපෑසිටි එක දාල ඇත්තෙ....
මගෙ ප්ලැටින එකෙත් ලීටර් 13ක් අල්ලනව...
මට 4800/=ක් යකෝ.Ado pulser 150 eke kiyakda ban math ekak gatta lagadi 2900 ka full waduna
Auto stop වුනාම නවත්තන්නෙ නැතුව ගැහුවදරිසව් එක 2.5L
මට හිතෙන විදියට ෆුල් ටෑන්ක් කැපැසිටි එක 15L ෂෙඩ් එකේ මීටර් එක හරි නම්.![]()
Mokak echra wadunada yako mage tank eka katu dekak wage thiyeddi habai mama gahuwe meka 2017 year eka ubage kiyadaරිසව් එක 2.5L
මට හිතෙන විදියට ෆුල් ටෑන්ක් කැපැසිටි එක 15L ෂෙඩ් එකේ මීටර් එක හරි නම්.
මට 4800/=ක් යකෝ.
------ Post added on Apr 25, 2022 at 12:31 PM
ඔටෝ ස්ටොප් උනේ නෑ බන් කට ගාවට එනකන් ගැහුවා.Auto stop වුනාම නවත්තන්නෙ නැතුව ගැහුවද
2012 මොඩල් එක. තෙල් නම් රිසව් එකෙත් අන්තිමටම වගේ දුවල තිබ්බෙ.Mokak echra wadunada yako mage tank eka katu dekak wage thiyeddi habai mama gahuwe meka 2017 year eka ubage kiyada
ඔටෝ ස්ටොප් උනේ නෑ බන් කට ගාවට එනකන් ගැහුවා.