Pulsar 135 LS ( 2012 ) For sale
අවුරුදු 2ක් නිකන්ම තිබ්බා. අවුරුදු දෙකකින් ඉන්ශුවරන්ස් කරලා නෑ. ටැංකිය හිල් වෙලා නම් නෑ ඔයිල් දලා තියෙන්නෙ, ටැංකි කට නම් දාන්න වෙයි.
ටයර් බැටරි එහෙම දාන්න වෙයි. අනෙක්වා නම් අවුලක්ම නෑ. කිලෝමීටර් 68000 දුවල තිබ්බෙ නවත්තනකොට. කොරෝනා කාලෙ නැවැත්තුවෙ
ඔෆර් එක දෙන්න බලන්න.
සර්විස් කරන්න වෙනවා. ටයර් දෙක දාන්න වෙනවා, ටැංකි කට දාන්න වෙනවා, බැටරියක් දාන්න වෙනවා ඔක්කොමට යයි සාමාන්‍යෙන් 65000 වගේ