කුණුහරුප

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    හරි වැඩක්නේ මේක ඔන්ලයින් කමියුණිටි එකක කුණුහරුප කියන්න එපා කිව්වහම 5000ට කමෙන්ට් දාන උන් වෙනවද
    Nope. You intend to bring shit posts up so that, anti gov posts go down. You are nicely doing it. But, we know that trick now.
    So GTFO.
     
    CRILIZ

    Active member
  • Nov 30, 2017
    167
    173
    43
    උදේ නැගිටින තැන ඉඳන් නිදාගන්න යන තැන දක්වා ගත කරන කාලය ඵලදායිව ගත කරන්න ඕන. ඇයි ඒ? මොකද මේ ගතවෙන හැම තප්පරේම අපිට වටින නිසා. මේ තප්පරේ තමා අපේ අනාගතයේ ගතවෙන හැම තප්පරයක්ම ලස්සන කරන්න උදව් වෙන නිසා. මේ ගතවෙන කාලෙ ආයෙ නොඑන නිසා. තමන්ටත් අනුන්ටත් පලක් නැති කුණුහරුප කියලා මේක කැත කරන්න එපා
     
    • Like
    Reactions: siri_ayya

    CRILIZ

    Active member
  • Nov 30, 2017
    167
    173
    43
    සිරාවට අහන්නෙ are you serious?
    ඔව් බං
    Nope. You intend to bring shit posts up so that, anti gov posts go down. You are nicely doing it. But, we knows that trick now.
    So GTFO.
    ඉතින් ඔයා කරන්නෙත් එකමනේ? මාත් එක්ක වලියක් ඇදලා අවධානය වෙනස් කරනවා. ඔයයි මායි එක්කෙනෙක් වෙන්න පුළුවන්නේ? අනුන්ට ඇගිල්ල දික් කළා කියලා ඔයා හොඳ මිනිහෙක් වෙන්නේ නැ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    download.jpeg
    හරි වැඩක්නේ මේක ඔන්ලයින් කමියුණිටි එකක කුණුහරුප කියන්න එපා කිව්වහම 5000ට කමෙන්ට් දාන උන් වෙනව
    එලකිරිය යනු google එකෙ elakiri කියලා ගහලා images වලට ගියානම් හරි🙂
     
    • Haha
    Reactions: siri_ayya

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    උදේ නැගිටින තැන ඉඳන් නිදාගන්න යන තැන දක්වා ගත කරන කාලය ඵලදායිව ගත කරන්න ඕන. ඇයි ඒ? මොකද මේ ගතවෙන හැම තප්පරේම අපිට වටින නිසා. මේ තප්පරේ තමා අපේ අනාගතයේ ගතවෙන හැම තප්පරයක්ම ලස්සන කරන්න උදව් වෙන නිසා. මේ ගතවෙන කාලෙ ආයෙ නොඑන නිසා. තමන්ටත් අනුන්ටත් පලක් නැති කුණුහරුප කියලා මේක කැත කරන්න එපා
    Yep. Need to earn so that, we can survive. One of the methods of earning is to join one of the media units of either parties. You are dumb asshole.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හරි වැඩක්නේ මේක ඔන්ලයින් කමියුණිටි එකක කුණුහරුප කියන්න එපා කිව්වහම 5000ට කමෙන්ට් දාන උන් වෙනවද
    Why not ?
    machan 5000ta comment danna kamathi. mama dakka 5000ta kuli comment danna epa kiyala banala thiyenawa. me dawas wala salli amaru nisa math kamathi. irajuth ohoma kattiya hewwa neda? danna eken innawa nam mata set karala denna.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔව් බං

    ඉතින් ඔයා කරන්නෙත් එකමනේ? මාත් එක්ක වලියක් ඇදලා අවධානය වෙනස් කරනවා. ඔයයි මායි එක්කෙනෙක් වෙන්න පුළුවන්නේ? අනුන්ට ඇගිල්ල දික් කළා කියලා ඔයා හොඳ මිනිහෙක් වෙන්නේ නැ.
    ගැනියෙක් උනාම ඔහොම කතා කරන එක හරි නෑ නේද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි වැඩක්නේ මේක ඔන්ලයින් කමියුණිටි එකක කුණුහරුප කියන්න එපා කිව්වහම 5000ට කමෙන්ට් දාන උන් වෙනවද
    නැ ඕක මෙහෙමයි වෙන්නේ. කුණුහරප ගැන ප්‍රශ්න තියෙන්නේ පොෂ් කියලා හිතාගෙන ඉන්නේ ගං කබරයන්ට. හුගක් වෙලාවට ඒ වගේ අය සාටක මිඩියා යුනිට් එකේ . ඇත්තටම 5000 නෙමේ 500 යි කුණු බත් එකයි උන්ට දෙන්නේ. අන්න එකයි ඉතින් හුත්ත
     
    • Like
    Reactions: Ozone4

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ඔව් බං

    ඉතින් ඔයා කරන්නෙත් එකමනේ? මාත් එක්ක වලියක් ඇදලා අවධානය වෙනස් කරනවා. ඔයයි මායි එක්කෙනෙක් වෙන්න පුළුවන්නේ? අනුන්ට ඇගිල්ල දික් කළා කියලා ඔයා හොඳ මිනිහෙක් වෙන්නේ නැ.
    Posting multiple threads and argue in a one thread are totally 2 different scenarios. May be you are fucking immature to realize it.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Posting multiple threads and argue in a one thread are totally 2 different scenarios. May be you are fucking immature to realize it.
    ලොකුවට කඩුව වන්නන්න එපා ලේෆ්ට් වෙලා ෆන් එක නැති වෙයි :lol: :lol: :rofl:
     
    • Sad
    Reactions: Sandy_Fdo

    CRILIZ

    Active member
  • Nov 30, 2017
    167
    173
    43
    Posting multiple threads and argue in a one thread are totally 2 different scenarios. May be you are fucking immature to realize it.
    ඔව් ඔව් අන්තිමෙට මං තමා වැරදි. මටත් හොඳ වැඩේ මිනිස්සු වෙනස් කරන්න යානවට

    ට්‍රොල් කරේ. ඊයේ දාපු ත්‍රෙඩ් එකක්
    ------ Post added on Apr 25, 2022 at 6:43 PM
     
    • Haha
    • Sad
    Reactions: Sandy_Fdo and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් ඔව් අන්තිමෙට මං තමා වැරදි. මටත් හොඳ වැඩේ මිනිස්සු වෙනස් කරන්න යානවට
    උබ අහලා නැද්ද මචන් 14 වෙනි ලුවී ට කියන්න ඕනේ 14 වෙනි ලුවිට තේරෙන බාශාවෙන් කියලා? ඒ වගේ තමා
     
    CRILIZ

    Active member
  • Nov 30, 2017
    167
    173
    43
    උබ අහලා නැද්ද මචන් 14 වෙනි ලුවී ට කියන්න ඕනේ 14 වෙනි ලුවිට තේරෙන බාශාවෙන් කියලා? ඒ වගේ තමා
    ඒ මොකක්ද?
     
    • Haha
    Reactions: HAneo