Chamath Palihapitiya Secrets Of Becoming Rich

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මං හිතුවෙ රාජපක්ස පකයලගෙ ඩොලර් හම්බෙලා කියල
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    පොර අපේ නෑදෑයෙක්. ලොකු තාත්තගේ නංගිගේ පුතා.
    මන් දැකල හිනා වෙලා හලෝ බලො ගාල තියෙන්නෙත් දෙපාරයි :ROFLMAO:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,517
    53,709
    113
    Colombo

    මූට සිංහල පුලුවන්ද ?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පොර අපේ නෑදෑයෙක්. ලොකු තාත්තගේ නංගිගේ පුතා.
    මන් දැකල හිනා වෙලා හලෝ බලො ගාල තියෙන්නෙත් දෙපාරයි :ROFLMAO:
    කීයක් හරි එවන්න කියපන්කෝ කුණු කමට තියාගෙන ඉන්නේ:angry:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මූට සිංහල පුලුවන්ද ?
    නැතුව. දැන් නම් හුරු නැද්ද දන්නේ නෑ

    කීයක් හරි එවන්න කියපන්කෝ කුණු කමට තියාගෙන ඉන්නේ:angry:
    දැන් අවුරුදු ගානකින් දැකල නෑ. දැක්කත් ඌ අපිව ගණන් ගන්න එකක් නෑ :P හිගා කන්න ආව කියල හිතයි.
    ලොකු අම්මගේ පුතයි දූයි එක්ක නම් කැන්ටක්ට්ස් තියෙනවා කිව්වා තාම. උන් දෙන්නත් හොඳ ස්ටේටස් එකක ඉන්න නිසා වෙන්නැති. ලංකාවේ ලොකුම (මුල් 10 වගේ) IT කම්පැනි දෙකක ඩිරෙක්ටර් ල.

    අපේ අම්මගේ පැත්තෙන් ඉන්නේ ඔය වගේ දත ඩයල් ඔක්කොම. හැබැයි මම ගිහින් තියෙන්නේ තාත්තගේ ආරෙට :ROFLMAO::ROFLMAO: එකනේ මෙහෙම.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,710
    19,628

    Aha uba ethakota Ac$@ kiyana kollage relation kenekda. Uu aussie inne mage hoda yaluwek. Mu uge maama.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    He could be rich.
    No point...
    If he loves his motherland, he could have invested here.. But he has not..
    Useless
    His father was a Sri Lankan high commission employee in Canada who did not return in the '80s after the term is over. But applied and got asylum claiming that he will be persecuted for being anti-government which was a false claim. For Sri Lanka, his father has brought disgrace to his motherland. So do not expect anything back from him in Sri Lanka.
     
    • Like
    Reactions: ShiningStar

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    සබන් කැටයක් නෑ කඩේක ගන්න invest කරහන්කෝ අපි NYSE එකේ, ලංකාවේ එකත් වහලා ලබ්බ
     
    • Dislike
    Reactions: Qnjb_54

    lilman

    Well-known member
  • May 10, 2009
    40,517
    53,709
    113
    Colombo
    His father was a Sri Lankan high commission employee in Canada who did not return in the '80s after the term is over. But applied and got asylum claiming that he will be persecuted for being anti-government which was a false claim. For Sri Lanka, his father has brought disgrace to his motherland. So do not expect anything back from him in Sri Lanka.

    @dot.Net මේ කතාව ඇත්තද බ්‍රෝ ? විලි ලැජ්ජයි නෙහ් ? :(
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    @dot.Net මේ කතාව ඇත්තද බ්‍රෝ ? විලි ලැජ්ජයි නෙහ් ? :(
    Pat of the story is in Wikipedia too:

    "Early life and education[edit]​

    Palihapitiya was born on 3 September 1976 in Sri Lanka to Sri Lankan parents.[5] In 1982, Palihapitiya moved with his family to Canada at age five; his father Gamage had been posted to the High Commission of Sri Lanka, Ottawa. Five years later, in 1986, the posting came to an end, and the family applied for refugee status rather than returning home, on the basis that Gamage had been criticized for his views on the violence during the Sri Lankan Civil War.[5]

    Palihapitiya's father was frequently unemployed, and his mother did low-paying housekeeping jobs.[6] At age 14, Palihapitiya worked at a Burger King to support his family.[7]"
     
    • Like
    Reactions: lilman

    @dot.Net මැදපු නැති දත තියන එකෙක් වගේ නෙහ් ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,852
    1
    100,281
    113
    33
    Kalutara
    පොර අපේ නෑදෑයෙක්. ලොකු තාත්තගේ නංගිගේ පුතා.
    මන් දැකල හිනා වෙලා හලෝ බලො ගාල තියෙන්නෙත් දෙපාරයි :ROFLMAO:
    ලොකු තාත්තගේ නංගියෙක් ගාන්නේ එක පාර නැන්දා කියහන්කෝ.පරංගියා කෝට්ටේ ගියා වගේ නෑකම කියන්නේ.

    Pat of the story is in Wikipedia too:

    "Early life and education[edit]​

    Palihapitiya was born on 3 September 1976 in Sri Lanka to Sri Lankan parents.[5] In 1982, Palihapitiya moved with his family to Canada at age five; his father Gamage had been posted to the High Commission of Sri Lanka, Ottawa. Five years later, in 1986, the posting came to an end, and the family applied for refugee status rather than returning home, on the basis that Gamage had been criticized for his views on the violence during the Sri Lankan Civil War.[5]

    Palihapitiya's father was frequently unemployed, and his mother did low-paying housekeeping jobs.[6] At age 14, Palihapitiya worked at a Burger King to support his family.[7]"
    අපෝ බොලාගේ නැන්දා බැඳපු ඩයල් එක හෙන චොර ඩයල් එකක්නේ බලන් ගියාම.
     
    • Haha
    Reactions: ShiningStar