He could be rich.
No point...
If he loves his motherland, he could have invested here.. But he has not..
Useless
uta poor wenna puluwan..He could be rich.
No point...
If he loves his motherland, he could have invested here.. But he has not..
Useless
You have a point.. He has used his brain.මයින එක්ක ඕක කරන්න පුලුවන්ද ? සෙලින්කෝ එකටත් කෙල උනා නේද ?
පොර අපේ නෑදෑයෙක්. ලොකු තාත්තගේ නංගිගේ පුතා.
මන් දැකල හිනා වෙලා හලෝ බලො ගාල තියෙන්නෙත් දෙපාරයි![]()
කීයක් හරි එවන්න කියපන්කෝ කුණු කමට තියාගෙන ඉන්නේපොර අපේ නෑදෑයෙක්. ලොකු තාත්තගේ නංගිගේ පුතා.
මන් දැකල හිනා වෙලා හලෝ බලො ගාල තියෙන්නෙත් දෙපාරයි![]()

නැතුව. දැන් නම් හුරු නැද්ද දන්නේ නෑමූට සිංහල පුලුවන්ද ?
දැන් අවුරුදු ගානකින් දැකල නෑ. දැක්කත් ඌ අපිව ගණන් ගන්න එකක් නෑකීයක් හරි එවන්න කියපන්කෝ කුණු කමට තියාගෙන ඉන්නේ![]()
හිගා කන්න ආව කියල හිතයි.Aha uba ethakota Ac$@ kiyana kollage relation kenekda. Uu aussie inne mage hoda yaluwek. Mu uge maama.නැතුව. දැන් නම් හුරු නැද්ද දන්නේ නෑ
දැන් අවුරුදු ගානකින් දැකල නෑ. දැක්කත් ඌ අපිව ගණන් ගන්න එකක් නෑහිගා කන්න ආව කියල හිතයි.
ලොකු අම්මගේ පුතයි දූයි එක්ක නම් කැන්ටක්ට්ස් තියෙනවා කිව්වා තාම. උන් දෙන්නත් හොඳ ස්ටේටස් එකක ඉන්න නිසා වෙන්නැති. ලංකාවේ ලොකුම (මුල් 10 වගේ) IT කම්පැනි දෙකක ඩිරෙක්ටර් ල.
අපේ අම්මගේ පැත්තෙන් ඉන්නේ ඔය වගේ දත ඩයල් ඔක්කොම. හැබැයි මම ගිහින් තියෙන්නේ තාත්තගේ ආරෙටඑකනේ මෙහෙම.
His father was a Sri Lankan high commission employee in Canada who did not return in the '80s after the term is over. But applied and got asylum claiming that he will be persecuted for being anti-government which was a false claim. For Sri Lanka, his father has brought disgrace to his motherland. So do not expect anything back from him in Sri Lanka.He could be rich.
No point...
If he loves his motherland, he could have invested here.. But he has not..
Useless
His father was a Sri Lankan high commission employee in Canada who did not return in the '80s after the term is over. But applied and got asylum claiming that he will be persecuted for being anti-government which was a false claim. For Sri Lanka, his father has brought disgrace to his motherland. So do not expect anything back from him in Sri Lanka.

Pat of the story is in Wikipedia too:@dot.Net මේ කතාව ඇත්තද බ්‍රෝ ? විලි ලැජ්ජයි නෙහ් ?![]()
Pat of the story is in Wikipedia too:
"Early life and education[edit]
Palihapitiya was born on 3 September 1976 in Sri Lanka to Sri Lankan parents.[5] In 1982, Palihapitiya moved with his family to Canada at age five; his father Gamage had been posted to the High Commission of Sri Lanka, Ottawa. Five years later, in 1986, the posting came to an end, and the family applied for refugee status rather than returning home, on the basis that Gamage had been criticized for his views on the violence during the Sri Lankan Civil War.[5]
Palihapitiya's father was frequently unemployed, and his mother did low-paying housekeeping jobs.[6] At age 14, Palihapitiya worked at a Burger King to support his family.[7]"
ලොකු තාත්තගේ නංගියෙක් ගාන්නේ එක පාර නැන්දා කියහන්කෝ.පරංගියා කෝට්ටේ ගියා වගේ නෑකම කියන්නේ.පොර අපේ නෑදෑයෙක්. ලොකු තාත්තගේ නංගිගේ පුතා.
මන් දැකල හිනා වෙලා හලෝ බලො ගාල තියෙන්නෙත් දෙපාරයි![]()
අපෝ බොලාගේ නැන්දා බැඳපු ඩයල් එක හෙන චොර ඩයල් එකක්නේ බලන් ගියාම.Pat of the story is in Wikipedia too: