මෙහෙමයි මචං ඔය ප්රශ්නයට සරල උත්තරයක් නෑ.
Treasury Bills ආණ්ඩුව විසින් නොගෙවා පැහර හරින්න අමාරුයි මොකද ඒවා government securities හින්දා ඒවා ගෙවන්නේ නැතුව ඉන්න මහ බැංකුව වැටෙන්න ඕනේ. ඕනේ නම් එවල period එක extend කරයි වැඩිම වුනොත්.
BOC /Peoples Bank කියන්නේ රජයේ පාලනය යටතේ තිබෙන බැංකු. ඒවා නොගෙවා ඉන්නත් මහ බැංකුව වැටෙන්න ඕනේ. හැබැයි මොකක් හරි ප්රශ්නයක් වුනොත් ඒ කියන්නේ සල්ලි හිග වුනොත් බැංකුවට මහ බැංකුවෙන් බැංකුවට සල්ලි ලබාදීලා මිනිස්සුගේ සල්ලි බේරන්නේ සිමිත අවස්ථා වල විතරයි.
National Savings Bank (NSB)- වගේ බැංකු වල ඊට වඩා protection එකක් තියෙනවා මොකද ඒ බැංකුවේ දාන මුදල් පාරිබෝගිකයින්ට ගෙවීමට රජයට වගකීමක් තියෙනවා. ඒක වෙන්නේ රජයේ consolidated fund එක හරහා
-
NSB Act Sec18-The repayment of the moneys deposited in the Bank and of the interest thereon and the payment due on the surrender of a savings certificate shall be guaranteed by the Government of Sri Lanka and is hereby constituted a charge upon the Consolidated Fund, and if the assets of the Bank are insufficient to pay a lawful claim made by any depositor or any purchaser or holder as the case may be, of a savings certificate, the deficiency shall be met accordingly.
රජයේ බැංකු වැටෙන්න කලින් තමයි වැටෙනවා නම් private බැංකු වැටෙන්නේ. මොකද සල්ලි නැති වුනොත් මහා බැංකුවෙන් උදවු නැති නිසා.
හැබැයි රජයේ බැංකු වලින් දාපු මුදල් withdraw කිරීම ගැන රෙගුලාසි එන්නත් බැරි නෑ.
Stock market නම් මචං මේ දවස් වල එක දිගට වැටෙනවා.
මම නම් මේ අවස්ථාවේ recommend කරන්නේ gold වගේ asset එකක් අරගෙන ඉතුරු සල්ලි ටික රජයේ බැංකුවක දාන්න කියලා. Treasury Bills උත් හොදයි හැබැයි කෙටිකාලින (මාස 3ක) දාන්න.