ඇනිමේ

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මම චිත්‍ර සබ්ජෙක්ට් එකක් විදියට කරල තිබුනෙ 9 වසරට යනකම් විතරයි. ඇනිමේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න ආසාවක් ආවා. ඉතින් අවුරුදු ගාණකින් අද එකක් ඇදල බැලුව ඒකත් ෆොටෝ එකක් බලාගෙන. මීට කලින් නම් කවදාවත් ඇදල නෑ ඇනිමෙ

    මේක හොදයි ද?

    ඇන්දට මටපාට කරන්න තේරෙන්නෙ නෑ බන්. අර වෛවර්ණ ඇනිමේ ඇද ගන්න හිතා ගන්න වත් බෑ. කොහොමද මම දියුණු කර ගන්නෙ? මට හොද ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි ද?


     
    • Like
    Reactions: kinkon

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මම චිත්‍ර සබ්ජෙක්ට් එකක් විදියට කරල තිබුනෙ 9 වසරට යනකම් විතරයි. ඇනිමේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න ආසාවක් ආවා. ඉතින් අවුරුදු ගාණකින් අද එකක් ඇදල බැලුව ඒකත් ෆොටෝ එකක් බලාගෙන

    මේක හොදයි ද?

    ඇන්දට මටපාට කරන්න තේරෙන්නෙ නෑ බන්. අර වෛවර්ණ ඇනිමේ ඇද ගන්න හිතා ගන්න වත් බෑ. කොහොමද මම දියුණු කර ගන්නෙ? මට හොද ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි ද?
    කෝ පේන්න නෑ
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    IMG-20220428-072828.jpg


    Hodai as ehema lassanai...kalin adapuwa balagena purudu wena... Tuts ehema balapan tube eke...good luck..
     
    • Love
    Reactions: John Napier

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අතෑරල දාපන් බන්. සින්දු කියන එක, රගපාන එක, චිත්‍ර අදින එක වගේ කලා හැකියාවල් උපතින් එන්න ඕන. ක්ලාස් ගිහින් එක එක්කෙනාගෙන් අහලා කරන්න බෑ.
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අතෑරල දාපන් බන්. සින්දු කියන එක, රගපාන එක, චිත්‍ර අදින එක වගේ කලා හැකියාවල් උපතින් එන්න ඕන. ක්ලාස් ගිහින් එක එක්කෙනාගෙන් අහලා කරන්න බෑ.
    උපතින් ආව තමා
    මම කිසිම ක්ලාස් එකකට ගිහින් නෑ. ඇන්දත් කාගෙ හරි වදයට ඇන්දෙ ඉස්සරත්. අවුරුදු 7 කින් විතර අද ඇන්දෙ


    Bump
    ------ Post added on Apr 28, 2022 at 3:48 PM

    Up
    ------ Post added on Apr 28, 2022 at 8:25 PM