මම චිත්ර සබ්ජෙක්ට් එකක් විදියට කරල තිබුනෙ 9 වසරට යනකම් විතරයි. ඇනිමේ ග්රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න ආසාවක් ආවා. ඉතින් අවුරුදු ගාණකින් අද එකක් ඇදල බැලුව ඒකත් ෆොටෝ එකක් බලාගෙන. මීට කලින් නම් කවදාවත් ඇදල නෑ ඇනිමෙ
මේක හොදයි ද?
ඇන්දට මටපාට කරන්න තේරෙන්නෙ නෑ බන්. අර වෛවර්ණ ඇනිමේ ඇද ගන්න හිතා ගන්න වත් බෑ. කොහොමද මම දියුණු කර ගන්නෙ? මට හොද ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි ද?
මේක හොදයි ද?
ඇන්දට මටපාට කරන්න තේරෙන්නෙ නෑ බන්. අර වෛවර්ණ ඇනිමේ ඇද ගන්න හිතා ගන්න වත් බෑ. කොහොමද මම දියුණු කර ගන්නෙ? මට හොද ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි ද?