Ebay shipping help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    මචන්ල මම Ebay වල සෙල් එකක් දාල තිබිල සෙල් උනා Buyer ඇමෙරිකාවෙ ඉන්න එකෙක්
    මට යවන්න තියෙන්නෙ size document ekak එකක්
    මොනවද හොඳ shipping service එකක් තියෙන්නෙ
    Tracking එක්කම තියෙන එකක් නම් shape බර 100G වගේ වෙයි
     
    • Like
    Reactions: kinkon and SK29

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මචන්ල මම Ebay වල සෙල් එකක් දාල තිබිල සෙල් උනා Buyer ඇමෙරිකාවෙ ඉන්න එකෙක්
    මට යවන්න තියෙන්නෙ size document ekak එකක්
    මොනවද හොඳ shipping service එකක් තියෙන්නෙ
    Tracking එක්කම තියෙන එකක් නම් shape බර 100G වගේ වෙයි
    ai ban documents ekak nam email karana co...natham FedEx thama
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    ai ban documents ekak nam email karana co...natham FedEx thama
    Document ekak kiwata stamps card ekak ban
    softcopy email yawanna be
    fedex call kala below 500G document ekak yawana RS 23,005 klu
    order total ekawath echchara na

    EMS / Aramex
    Aramax 13000+
    EMS thamayi ithuiru Ada post office close
    ------ Post added on Apr 28, 2022 at 1:26 PM

    Colombo mail exprees hodayi kiyala youtube video wala thiyenawa tracking enawa
    EMS / colmbo mail thamayi try karanna inne
    ------ Post added on Apr 28, 2022 at 1:48 PM
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    EMS එක US වලට දැන් parcel යවන්නේ නැති කතාවක් ගිය නේද.
     
    • Like
    Reactions: banda065