artika sanwardana niladari kanakgen monawada ganna pulluwan sewawan

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    artika sanwardana niladari kanakgen monawada ganna pulluwan sewawan
    mage gawa 10 lks wage tiya idea akak na artika sanwardana niladari kanak hamba unoth deyak kara ganna puluwan waida
     
    • Like
    Reactions: Solo Rider

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    කැන්ඩි ක්‍රෂ් එකේ සේම් කලර් තෝරලා බබල් රශ් එකක් ගහන විදිය තමයි ඕකුන්ගෙන් අහගන්න පුළුවන්.
    තව ඕනි නම් ෆේස්බුක් එකේ ආදර මල් යාය ගෘප් එකේ සෙනෙහි සිතැත්තී කතාවේ 69 වෙනි කොටසේ මොකක්ද වුනේ කියලා අහගන්න පුළුවන්. :angry:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    සතියේ දවස්වල උන් ගෙදර ටීවී බල බල ඉන්නකොට ගිහින් අහන්න ඕක . පොලියට දෙන්නේ නැද්ද කියලා අහයි
     
    • Haha
    Reactions: indika250

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කැන්ඩි ක්‍රෂ් එකේ සේම් කලර් තෝරලා බබල් රශ් එකක් ගහන විදිය තමයි ඕකුන්ගෙන් අහගන්න පුළුවන්.
    තව ඕනි නම් ෆේස්බුක් එකේ ආදර මල් යාය ගෘප් එකේ සෙනෙහි සිතැත්තී කතාවේ 69 වෙනි කොටසේ මොකක්ද වුනේ කියලා අහගන්න පුළුවන්. :angry:
    උබ මේවත් බලනවද. මන් නම අහුවෙත් අද.මොකක්ද වුනේ ඉතින් සෙනෙහි සිතැත්තී කතාවේ 69 වෙනි කොටසේ
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    kohoma unath ma rajya niladarin api tax gewana janatawa munngen wadak gannama ona mama ada gihin hamba wanawa balamuko gihin awith update akak dennum
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    pluwan ube salli invest krala start krana business1kata advice adara upakara rajayen dena ewa meya haraha ganna pluwan
    ow mama dan call kara a gollanta ana puhunu wada satahan walata yomu karana aka witaralu karanna

    attatama ma niladarinwa prajojanawath dekata yomu karanna puluwannum patta gemak gahanna puluwan balamu
    ------ Post added on Apr 29, 2022 at 10:45 AM