Taylor Fees for school Uniforms

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    ඔයාලගෙ ලමයිගෙ ඉස්කෝලෙ ගවුම (වසර 7 / 8 වගෙ ) රෙදි දීල මැහුම් කුලිය කීයක් විතර ගත්තද ?



    මම කියන්නෙ ගැහැණු ලමයින් ගෙ පාසල් නිල ඇදුම්
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    එක එක ගනන් තියෙනව. නීට් එකට හොදට ඔවර්ලොක් අරවමේව කරල 400/= මහනව