Ozark Raised Netflix stocks

RazMelan

Junior member
  • Mar 17, 2022
    54
    53
    18
    Ozark සුපිරියට තිබ්බා නේද? මේවගේ ඒවා මුන්ට දෙන්න කියන්නේ එහෙත් මුන් දෙන්නේ Woke

    Netflix.JPG
     
    • Like
    Reactions: Grogu and EnIgma001

    RazMelan

    Junior member
  • Mar 17, 2022
    54
    53
    18
    Simple Explanation - Poland,Romani වගේ රටක් Based කරගෙන Film ගන්නවා. 5 Black Characters and 5 LGBTQ. හිතපන්කෝ Romaina,Poland වල කවද්ද බන් Black උන් හිටියේ and LGBTQ උන් හිටියට ඔක්කොම උන් LGBTQ නෙමෙයිනේ 4% හිටියොත් මුන් පෙන්නන්නේ 40% විදියට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Simple Explanation - Poland,Romani වගේ රටක් Based කරගෙන Film ගන්නවා. 5 Black Characters and 5 LGBTQ. හිතපන්කෝ Romaina,Poland වල කවද්ද බන් Black උන් හිටියේ and LGBTQ උන් හිටියට ඔක්කොම උන් LGBTQ නෙමෙයිනේ 4% හිටියොත් මුන් පෙන්නන්නේ 40% විදියට
    උන් ෆිල්ම් ගහනවා අඩුයි. ගහපු ඒවා ගන්න එක තමයි බොහෝ විට කරන්නේ
     
    RazMelan

    Junior member
  • Mar 17, 2022
    54
    53
    18
    උන් ෆිල්ම් ගහනවා අඩුයි. ගහපු ඒවා ගන්න එක තමයි බොහෝ විට කරන්නේ
    උන්ගේ Original Series and Movies වල තමා ඕවා වැඩියෙන්ම තියේන්න. දැන් Disneyත් මුන්ව follow කරන්නේ. HBO විතරයි තාම අව්ලක් නැත්තේ
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Simple Explanation - Poland,Romani වගේ රටක් Based කරගෙන Film ගන්නවා. 5 Black Characters and 5 LGBTQ. හිතපන්කෝ Romaina,Poland වල කවද්ද බන් Black උන් හිටියේ and LGBTQ උන් හිටියට ඔක්කොම උන් LGBTQ නෙමෙයිනේ 4% හිටියොත් මුන් පෙන්නන්නේ 40% විදියට
    Got it :yes:
     
    Grogu

    Active member
  • Dec 12, 2020
    83
    147
    33
    උන්ගේ Original Series and Movies වල තමා ඕවා වැඩියෙන්ම තියේන්න. දැන් Disneyත් මුන්ව follow කරන්නේ. HBO විතරයි තාම අව්ලක් නැත්තේ
    disney වලටත් කෙලවෙලා තියෙන්නේ.කෙලවෙන්නේ නැතුව තිබුනොත් තමයි පුදුමෙ මේ වගේ එවුන්ට job දුන්නහම

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,828
    1
    49,965
    113
    ප*යාගල
    sorry.com
    Simple Explanation - Poland,Romani වගේ රටක් Based කරගෙන Film ගන්නවා. 5 Black Characters and 5 LGBTQ. හිතපන්කෝ Romaina,Poland වල කවද්ද බන් Black උන් හිටියේ and LGBTQ උන් හිටියට ඔක්කොම උන් LGBTQ නෙමෙයිනේ 4% හිටියොත් මුන් පෙන්නන්නේ 40% විදියට
    Amazon එකේ අලුත් lord of the rings එක දැක්කද?

    maxresdefault (1).jpg