Jack Daniel's Old No. 7 Whiskey Review in sinhala ll Jack Daniel's Tennessee - BRANDMADE in AMERICA

batwise

Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    ලංකාවේ ගුපියෝ ඕක බල බල කසිප්පු ගහනවා :(
    1651292724051.png

    :lol:
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    JD වලට ලංකාවෙ තියන පිලි ගැනීම කොහොමද?
    පට්ටම ලාබ විස්කි එකක් උනාට මටනම් අවුලක් නෑ.
    විස්කි ඔනිතම් තියනවා එත් සමහර විස්කි තියනවා අපිට සෙට් වෙන්නේ නැහැ ගැහුවම පහුවදා ඔලුව රිදෙනේව බොන්න අමාරුයි ඒ වගේ සින් තමා යමසකි වගේ ඒවානම් පට්ටම ගනං මොනවා උනත් ලොකු ටැක්ස් එකක් නැති නිසා ලාබයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    විස්කි ඔනිතම් තියනවා එත් සමහර විස්කි තියනවා අපිට සෙට් වෙන්නේ නැහැ ගැහුවම පහුවදා ඔලුව රිදෙනේව බොන්න අමාරුයි ඒ වගේ සින් තමා යමසකි වගේ ඒවානම් පට්ටම ගනං මොනවා උනත් ලොකු ටැක්ස් එකක් නැති නිසා ලාබයි

    නෑ නෑ මම ඇහුවෙ ලංකාවෙ සාමාන්‍යයෙන් මොනවගේ පිලිගැනීමක්ද JD වලට තියෙන්නෙ?
     
    • Like
    Reactions: nishan-sujeewa

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    නෑ නෑ මම ඇහුවෙ ලංකාවෙ සාමාන්‍යයෙන් මොනවගේ පිලිගැනීමක්ද JD වලට තියෙන්නෙ?
    මම දතක් පුරවන්න කියලා ගියා ගියසතියේ ඩෙන්ටල් හොස්පිටල් එකට දත පුරවලා ඉවර වෙලා මගෙන් ඇහුව කොහෙද කියලා මම සුරිරන්ක [ශ්‍රී ලනකවේ ] කියලා කිඋව අපට සිරි මු කියනවා සිලෝන් ටි ලංවේ නේද කියලා කොළ අගනුවර නේද කියලා එත් දැන්නම් ටිකක් රට අවොල් කියලත් කිඋව ඒ උනාට ලංකාවේ කියලා කිඋවම පට්ට ආදරෙයි අපිට දන්නේ නැහැ හේතුව දවසක් ජප්පෙක්ගෙන් ඇහුව මොකද ලංකවේ උන්ට කැමති කියාලා උන් කියනවා ලංකාවේ උන් කරුණාවන්තයි කියල ඔයවගේ තත්වයක් තමා තියෙන්නේ අපේ උන්ට සමහර තැන්වල අවොල් ඇති නමුත් මම ඉන්න දිහාවේ අපේ උන්ට පට්ට පිළිගැනීමක් තියනවා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,572
    21,046

    තාම වෙරිද යකෝ? :lol:
    ඌ අහල තියෙන්නේ ජැක් ඩැනියෙල්ස් ලංකාවේ ගනන් ගනන්වද නැද්ද කියලා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,572
    21,046
    113
    කැමරාවර ඔච්චර ලන් වෙන්න එපා බං... පොඩ්ඩක් මේසයක් එහෙම තියලා පිලිවෙලකට කරපන්

    • Like
    Reactions: nishan-sujeewa

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    Umba beelada hutho video eka hadanne :-D? Oita wada podak presentable widiyata karapan
    තාම වෙරිද යකෝ? :lol:
    ඌ අහල තියෙන්නේ ජැක් ඩැනියෙල්ස් ලංකාවේ ගනන් ගනන්වද නැද්ද කියලා
    හම්මට සිරි ඔව් නේ උදේ ඉදන් බිලා දැනුත් බිව්වා බන් බඩු තවම ... ජැක් ඩැනියල් ලන්කාවේ ටොප් 10 ලිකර් වල ඉන්නවා බ්‍රෝ මේක ලෝකෙම පර්සිද්දයි මොනවා උනත් ලංකාවේ නම් පට්ට වියදම් කරන්න ඕනි බන් බෝතලයක් ගන්න පට්ට බදු ටිකක් නේ ගහන්නේ
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    කැමරාවර ඔච්චර ලන් වෙන්න එපා බං... පොඩ්ඩක් මේසයක් එහෙම තියලා පිලිවෙලකට කරපන්

    අනිවා බන් හොදට කරන්න ඕනි මගේ කාමරය පට්ටම පොඩි බන් මේසයක් තියන්න ඉඩක් නැහැ එත් මේක හොදට කරන්න ඕනි කියලා මටත් තේරිලා තියෙන්නේ මොනවා උනත් ඊලග එක හොදට කරන්න ඕනි බන් උබලගේ සපෝට් එකට ගොඩක් ඉස්තුති මචන් ජයවේවා

    Owa gahanna salli na sinhalayo. Japane liquor ganan aduiy neda

    Muu rithik roshan kiyalada danne na bn hithan inne
    ------ Post added on Apr 30, 2022 at 6:05 PM
    මිල අඩුයි බ්‍රෝ පට්ටම ඉන්න ටිකේ තියන හැම එකක්ම බිලා බලනව ලනවේදී බොන්න හිතන්න්නවත් බැහැ බන් දැන් ගල් බෝතලයකුත් පට්ට ගානක් වෙනවා ඇති දැන්
    ------ Post added on Apr 30, 2022 at 6:10 PM
     
    • Like
    Reactions: NaiRobi

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තාම වෙරිද යකෝ? :lol:
    ඌ අහල තියෙන්නේ ජැක් ඩැනියෙල්ස් ලංකාවේ ගනන් ගනන්වද නැද්ද කියලා
    මම ආයෙ reply කරේ නෑ. මට තේරැනා එක්කො මලක් ගහලා නැත්තම් ෂොට් එකක් දාලා කියලා. 😂😂😂
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මම ආයෙ reply කරේ නෑ. මට තේරැනා එක්කො මලක් ගහලා නැත්තම් ෂොට් එකක් දාලා කියලා. 😂😂😂
    අඩේ සොරි බන් .... එක දෙක වෙලා පෙනුනේ මචන් සමාවෙයන් හරිද මේ ටිකේම පට්ට වැඩ බන් ඒ නිසා අද උදේ ඉදන් බිඋව උබගේ පර්ශනය මට එකපාරට සෙට් උනේ නැහැ බන් සොරි හොදේ ජය වේවා
     
    • Like
    Reactions: u_make_me_sick_