monawa karannada mcn ipadenakota idan ohoma thama... jayawewa broiyaa thoge ketha....![]()
කසියත් දැන් ගණන් ඇති බන්ලංකාවේ ගුපියෝ ඕක බල බල කසිප්පු ගහනවා![]()
විස්කි ඔනිතම් තියනවා එත් සමහර විස්කි තියනවා අපිට සෙට් වෙන්නේ නැහැ ගැහුවම පහුවදා ඔලුව රිදෙනේව බොන්න අමාරුයි ඒ වගේ සින් තමා යමසකි වගේ ඒවානම් පට්ටම ගනං මොනවා උනත් ලොකු ටැක්ස් එකක් නැති නිසා ලාබයිJD වලට ලංකාවෙ තියන පිලි ගැනීම කොහොමද?
පට්ටම ලාබ විස්කි එකක් උනාට මටනම් අවුලක් නෑ.
විස්කි ඔනිතම් තියනවා එත් සමහර විස්කි තියනවා අපිට සෙට් වෙන්නේ නැහැ ගැහුවම පහුවදා ඔලුව රිදෙනේව බොන්න අමාරුයි ඒ වගේ සින් තමා යමසකි වගේ ඒවානම් පට්ටම ගනං මොනවා උනත් ලොකු ටැක්ස් එකක් නැති නිසා ලාබයි
මම දතක් පුරවන්න කියලා ගියා ගියසතියේ ඩෙන්ටල් හොස්පිටල් එකට දත පුරවලා ඉවර වෙලා මගෙන් ඇහුව කොහෙද කියලා මම සුරිරන්ක [ශ්‍රී ලනකවේ ] කියලා කිඋව අපට සිරි මු කියනවා සිලෝන් ටි ලංවේ නේද කියලා කොළ අගනුවර නේද කියලා එත් දැන්නම් ටිකක් රට අවොල් කියලත් කිඋව ඒ උනාට ලංකාවේ කියලා කිඋවම පට්ට ආදරෙයි අපිට දන්නේ නැහැ හේතුව දවසක් ජප්පෙක්ගෙන් ඇහුව මොකද ලංකවේ උන්ට කැමති කියාලා උන් කියනවා ලංකාවේ උන් කරුණාවන්තයි කියල ඔයවගේ තත්වයක් තමා තියෙන්නේ අපේ උන්ට සමහර තැන්වල අවොල් ඇති නමුත් මම ඉන්න දිහාවේ අපේ උන්ට පට්ට පිළිගැනීමක් තියනවානෑ නෑ මම ඇහුවෙ ලංකාවෙ සාමාන්‍යයෙන් මොනවගේ පිලිගැනීමක්ද JD වලට තියෙන්නෙ?
තාම වෙරිද යකෝ?මම දතක් පුරවන්න කියලා ගියා ගියසතියේ ඩෙන්ටල් හොස්පිටල් එකට දත පුරවලා ඉවර වෙලා මගෙන් ඇහුව කොහෙද කියලා මම සුරිරන්ක [ශ්‍රී ලනකවේ ] කියලා කිඋව අපට සිරි මු කියනවා සිලෝන් ටි ලංවේ නේද කියලා කොළ අගනුවර නේද කියලා එත් දැන්නම් ටිකක් රට අවොල් කියලත් කිඋව ඒ උනාට ලංකාවේ කියලා කිඋවම පට්ට ආදරෙයි අපිට දන්නේ නැහැ හේතුව දවසක් ජප්පෙක්ගෙන් ඇහුව මොකද ලංකවේ උන්ට කැමති කියාලා උන් කියනවා ලංකාවේ උන් කරුණාවන්තයි කියල ඔයවගේ තත්වයක් තමා තියෙන්නේ අපේ උන්ට සමහර තැන්වල අවොල් ඇති නමුත් මම ඉන්න දිහාවේ අපේ උන්ට පට්ට පිළිගැනීමක් තියනවා
Umba beelada hutho video eka hadanne? Oita wada podak presentable widiyata karapan
හම්මට සිරි ඔව් නේ උදේ ඉදන් බිලා දැනුත් බිව්වා බන් බඩු තවම ... ජැක් ඩැනියල් ලන්කාවේ ටොප් 10 ලිකර් වල ඉන්නවා බ්‍රෝ මේක ලෝකෙම පර්සිද්දයි මොනවා උනත් ලංකාවේ නම් පට්ට වියදම් කරන්න ඕනි බන් බෝතලයක් ගන්න පට්ට බදු ටිකක් නේ ගහන්නේතාම වෙරිද යකෝ?
ඌ අහල තියෙන්නේ ජැක් ඩැනියෙල්ස් ලංකාවේ ගනන් ගනන්වද නැද්ද කියලා
Muu rithik roshan kiyalada danne na bn hithan innemonawa karannada mcn ipadenakota idan ohoma thama... jayawewa bro
කැමරාවර ඔච්චර ලන් වෙන්න එපා බං... පොඩ්ඩක් මේසයක් එහෙම තියලා පිලිවෙලකට කරපන්
මිල අඩුයි බ්‍රෝ පට්ටම ඉන්න ටිකේ තියන හැම එකක්ම බිලා බලනව ලනවේදී බොන්න හිතන්න්නවත් බැහැ බන් දැන් ගල් බෝතලයකුත් පට්ට ගානක් වෙනවා ඇති දැන්Owa gahanna salli na sinhalayo. Japane liquor ganan aduiy neda
Muu rithik roshan kiyalada danne na bn hithan inne
------ Post added on Apr 30, 2022 at 6:05 PM
මම ආයෙ reply කරේ නෑ. මට තේරැනා එක්කො මලක් ගහලා නැත්තම් ෂොට් එකක් දාලා කියලා.තාම වෙරිද යකෝ?![]()
ඌ අහල තියෙන්නේ ජැක් ඩැනියෙල්ස් ලංකාවේ ගනන් ගනන්වද නැද්ද කියලා
අඩේ සොරි බන් .... එක දෙක වෙලා පෙනුනේ මචන් සමාවෙයන් හරිද මේ ටිකේම පට්ට වැඩ බන් ඒ නිසා අද උදේ ඉදන් බිඋව උබගේ පර්ශනය මට එකපාරට සෙට් උනේ නැහැ බන් සොරි හොදේ ජය වේවාමම ආයෙ reply කරේ නෑ. මට තේරැනා එක්කො මලක් ගහලා නැත්තම් ෂොට් එකක් දාලා කියලා.![]()