මෙන්න මේ ටයිප් එකේ rechargeble emergency bulb චාජ් එකෙන් පැය 5, 6ක් වැඩ කරනවා කීවට පැය 2 ක් වත් වැඩද මචන්ලා.
ගෙනිහින් ටික දවසකින් පැය 1/2 ට වගේ වැඩ කරන කාලේ අඩු උනොත් ඕවගේ මාස 6ක warranty තියෙන හින්දා මාරු කරගන්ඩ පුලුවන්ද?
මාරු කරන්න නම් පුළුවන් .. ඒ උනාට කියන තරම් වෙලාවක් වැඩ නෑ ඕවා.. උපරිම පැයක් හෝ දෙකක් තමා වැඩ..View attachment 169335
මෙන්න මේ ටයිප් එකේ rechargeble emergency bulb චාජ් එකෙන් පැය 5, 6ක් වැඩ කරනවා කීවට පැය 2 ක් වත් වැඩද මචන්ලා.
ගෙනිහින් ටික දවසකින් පැය 1/2 ට වගේ වැඩ කරන කාලේ අඩු උනොත් ඕවගේ මාස 6ක warranty තියෙන හින්දා මාරු කරගන්ඩ පුලුවන්ද?
පැය 2ක්වත් නම් තිබ්බ නම් මට ශේප්. හොඳ බ්‍රෑන්ඩ්ස් මොනාදමාරු කරන්න නම් පුළුවන් .. ඒ උනාට කියන තරම් වෙලාවක් වැඩ නෑ ඕවා.. උපරිම පැයක් හෝ දෙකක් තමා වැඩ..
Online hewwata hmbune nene ORrangeOrange or DIMO wage ekak try karanna. unbranded ewa nam wedak nehe
Online thiyenavada?Orange or DIMO wage ekak try karanna. unbranded ewa nam wedak nehe
18650 හොදoka aran wena hoda batteryk daganin
kade eka eka ganan walata tiyena ewa sure na. parana lap batteryakin galawala gatta nam hari18650 හොදගන්න තියෙනවද මචන්? කීයක් වෙනවද
Ok broo.ill trykade eka eka ganan walata tiyena ewa sure na. parana lap batteryakin galawala gatta nam hari